බයිසිකලය Drill Team ft. Yuki, Samith Gomas & OJ

KayBX

Banned
  • Aug 9, 2016
    745
    271
    63
    Frankfurt
    බයිසිකලය Drill Team ft. Yuki, Samith Gomas & OJ

    Drill Team Presents බයිසිකලය ft. Yuki, Samith Gomes & OJ

    අද Drill Team එකේ 10th Anniversary එක.:yes:
    හැම අවුරුද්දෙම දෙසැම්බර් 26 සින්දුවක් දානවා.:D
    මේ තියෙන්නේ අද දාපු එක.:love:


    මෙදා සැරේ මියුසික් කරේ යුකි නවරත්න.:yes:
    වීඩියෝ එක කරේ නිපුන් (Nick Leoz).:yes:
    රැප් කරේ :D


    • Loco
    • Samith Gomes
    • D Minor
    • OJ da tamil rapper
    • Minol
    • Chris vix
    • Ravi jay
    • Drex
    • Manasick
    වීඩියෝ එක එඩිට් කරේ රවී ජේ :growl: (https://www.youtube.com/watch?v=hPsaAFBsFJQ)



    එහෙනම් බලලා අදහස් දක්වන්ඩෝ !!! :yes: