බයිසිකල්වල ඩිජිටල් මීටරය

cmkmagic

Active member
  • Nov 6, 2015
    359
    97
    43
    බයිසිකල්වල ඩිජිටල් මීටරය

    බයිසිකල්වල ඩිජිටල් මීටරය වෙනස් කරන්න පුලුවන්ද ? වෙනස් කරපු එකක් හොයගන්නේ කොහොමද?
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    පුලුවන් බං. වෙනස් කරාම හොයන්න වෙන්නේ ඔරිජිනල් ටයර් වලින්, ටයර් මාරු කරල නම් බයික් එක 30,000ක් විතර පැදල.
    තව ගියර්, ‌බ්‍රේක්, පැඩල්, වගේ ඒවා ගෙවිලදල බලන්න ඔ්න.
     
    Last edited:

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,115
    367
    83
    puluwan ban bajaj bike walanam merer eke unge original logo aka naha original metal logo aka tynwanm original nathnm print kepa hri tyenwa bike eke tank ekeeg : pulser 135 nam tank eke stiker tyne eth original eke stiker na print welamai tynw ema bam tank akath dala
     

    cmkmagic

    Active member
  • Nov 6, 2015
    359
    97
    43
    odometer වෙනස් කරපු එකක් හොයගන්නේ කොහොමද
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැල හරිදු ගම්ලත්... ඩිජිටල් මීටර් රීසෙට් කරන්නෝ සහ අවශය දුර සකසා දෙන්නෝ ...!:cool:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    වැල හරිදු ගම්ලත්... ඩිජිටල් මීටර් රීසෙට් කරන්නෝ සහ අවශය දුර සකසා දෙන්නෝ ...!:cool:

    මම හිතන්නෙ මූ අහන්නෙ වෙන මීටරයක් දාන්න පුළුවන්ද කියලා