දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? :(
Erzo Well-known member Aug 4, 2018 8,317 9,488 113 Heaven :p Jul 24, 2022 #1 දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? Reactions: Hello90
Z zid2021 Well-known member Oct 7, 2021 1,558 2,685 113 Jul 24, 2022 #2 Not until import taxes go down. Reactions: kinkon
M mirissanew Well-known member Sep 20, 2021 5,251 8,567 113 Jul 24, 2022 #3 Ganin ganin.. leda valata yana salli ithurui.. api thel thibilath bicycle use karanava
Sen-lu Well-known member Mar 13, 2019 13,725 34,229 113 In the Dark Tranquillity at the Midway Through ∞ Jul 24, 2022 #4 නෑ
I IMMuhandiram Well-known member Feb 6, 2012 10,862 11,161 113 Jul 24, 2022 #5 Erzo said: දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? Click to expand... Ow poddak ewasanna.. Ranil petrol ships polimata genawalu. Enpasse petrol polin na. Bike kunukolleta wikunala dai athal trend ekata gatta ewwo
Erzo said: දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? Click to expand... Ow poddak ewasanna.. Ranil petrol ships polimata genawalu. Enpasse petrol polin na. Bike kunukolleta wikunala dai athal trend ekata gatta ewwo
PHBhagya Well-known member Feb 26, 2020 25,167 3 118,945 113 Gampaha Jul 24, 2022 #6 ලොකුවට අඩුවෙන්නෙ නෑ... ඉල්ලුම අඩුවෙනකොට පොඩි වෙනසක් වෙයි... කලින් ටයර් තිබුණෙ නෑ... සයිකල් කඩවල රබර් කෑල්ලක් බේතකටවත් ගන්න නැතුව තිබුණෙ. දැන් ටයර් එහෙමත් ඉස්සරට වඩා තියෙනව... හැබැයි ගාණ අඩු නෑ...
ලොකුවට අඩුවෙන්නෙ නෑ... ඉල්ලුම අඩුවෙනකොට පොඩි වෙනසක් වෙයි... කලින් ටයර් තිබුණෙ නෑ... සයිකල් කඩවල රබර් කෑල්ලක් බේතකටවත් ගන්න නැතුව තිබුණෙ. දැන් ටයර් එහෙමත් ඉස්සරට වඩා තියෙනව... හැබැයි ගාණ අඩු නෑ...
Don GasCan Well-known member Nov 3, 2010 43,717 50,086 113 සේදවත්ත Jul 24, 2022 #7 Erzo said: දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? Click to expand... ලංකාව්වෙ අඩු නම් වෙන් නෑ වැඩි තමා පුතේ. බලහන් ඔන්ලයින් යාඩ් සයිට් එක්කින් හෝ ඉන්දියාවෙන් ගෙන්න ගන්න. යාපනේ සයිඩ් එකේ බලහන් එහේ නම් අනිවා බඩු ඇති අඩුවට
Erzo said: දැන් තෙලුත් එන නිසා හොඳ ජපන් බයිසිකලයක් අඩුවට ගන්න පුලුවන් වෙයිද? Click to expand... ලංකාව්වෙ අඩු නම් වෙන් නෑ වැඩි තමා පුතේ. බලහන් ඔන්ලයින් යාඩ් සයිට් එක්කින් හෝ ඉන්දියාවෙන් ගෙන්න ගන්න. යාපනේ සයිඩ් එකේ බලහන් එහේ නම් අනිවා බඩු ඇති අඩුවට
T Thu Nodakin Well-known member Nov 25, 2016 2,805 4,934 113 Jul 24, 2022 #8 Don GasCan said: ලංකාව්වෙ අඩු නම් වෙන් නෑ වැඩි තමා පුතේ. බලහන් ඔන්ලයින් යාඩ් සයිට් එක්කින් හෝ ඉන්දියාවෙන් ගෙන්න ගන්න. යාපනේ සයිඩ් එකේ බලහන් එහේ නම් අනිවා බඩු ඇති අඩුවට Click to expand... බයිසිකලේ ගෙන්න යාපනේ ගිය වෙලාවක ලොකු ළුණු කිලෝ දෙක තුනකුයි, අර්තාපල් කිලෝදෙක තුනකුයිත් ගන්න පුළුවන් ටිකක් අඩුවට. Reactions: Don GasCan
Don GasCan said: ලංකාව්වෙ අඩු නම් වෙන් නෑ වැඩි තමා පුතේ. බලහන් ඔන්ලයින් යාඩ් සයිට් එක්කින් හෝ ඉන්දියාවෙන් ගෙන්න ගන්න. යාපනේ සයිඩ් එකේ බලහන් එහේ නම් අනිවා බඩු ඇති අඩුවට Click to expand... බයිසිකලේ ගෙන්න යාපනේ ගිය වෙලාවක ලොකු ළුණු කිලෝ දෙක තුනකුයි, අර්තාපල් කිලෝදෙක තුනකුයිත් ගන්න පුළුවන් ටිකක් අඩුවට.