බයිසිකල් ටියුබ් එකක් ගන්න කොළඹ අවට දන්නා තැනක් තියෙනවද

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    බයිසිකල් ටියුබ් එකක් ගන්න තැනක් තියෙනවද
    බයිසිකලයේ පිටිපස්සේ ටයර් එකට ටියුබ් එකක් දාගන්න අවශ්‍යවෙලා. පානදුර පැත්තේ කඩවල් ගොඩක බැලුවා .......බඩු නැහැ
    බයිසිකල් ටියුබ් එකක් ගන්න කොළඹ අවට දන්නා තැනක් කිව්වොත් ලොකු උදව්වක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,818
    113
    Gampaha
    ඩෑම් ස්ට්‍රීට් එකේ කඩවල තියෙනව....

    අද ගියා... ටියුබ් එකක් 2500ක් දැන්... වොරන්ටි නැති එකක් තියෙනව 1000ට. ඒකනං ගන්න එපා අන්තිම සවුත්තුයි. වෑල් එක ලඟින් ගැලවෙනව ඒක...

    පෝඩි විංකල් වලත් බලන්න අඩුවට තියෙන්න පුලුවන්...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    borella bike kadeth balapanko.... borella handiye idan meter 200 witara athi mam hithanne, borella handiye idan demata goda paththata yanna 200m witara...
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,314
    1
    101,157
    113
    34
    Kalutara
    මම ටයර් ටියුබ් හතර අතේ හොයලා හොයලා අන්තිමේ ගෙනාවේ පැලවත්තෙන්. පස්සේ මේ ඊයේ පෙරේදා ගෙවල් ගාව වින්කලෙකට ගියාම එකේ ටයර් ටියුබ් තිබ්බා. මම ඇහුවම ලඟද්දීද බඩු ආවේ කියල නැහැල්ලු එදා ඉඳන් තිබ්බලු. අපරාදේ මම පට්ට දුර හෙව්වේ. 😣


    Fizal hardware Dam street
    ඔකේ ටයර් ටියුබ් කරන්නේ නෑ කිව්වා.
     
    • Like
    Reactions: IMMuhandiram