බයිසිකල් පිස්සුව තියන අයට
ගොඩක් අයට දැන් නැති වුනත් පොඩිකාලෙ පුට්සයිකල් පිස්සුවක් තියනවනෙ.ඒවට එක එක කෑලිබෑලි සෙට් කරගෙන පැදගෙන යන්න ඒ දවස්වල අපි හැමෝම ආසයිනෙ....
මෙන්න ඒ වගේ අලුතෙන්ම ආපු මවුන්ටන් බයිසිකල් ටිකක්
බලන්න කොයි එකටද කැමති කියලා
BMW Cross Country & Enduro Mountain Bikes (2011)
BMW Touring Bike – Glossy chocolate colour
BMW Cruise Bike – Orange colour
BMW M Bike Carbon Racer (2011)
AUTUM Epitaph, cruiser bike
Range Rover Evoque Concept Road Bike (2011)
GT Sanction 1.0 – Neon Yellow (2011)

ආසයි නේද??
Last edited: