බයිසිකල්_සොහොන්බිම්

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    පෘතුවියේ සම්පත් විනාසයක් අපතේ යැවීමක් විතරයි මට පෙන්නේ.
    :yes::yes::yes:
    ෆුට් සයිකලයක්වත් ගන්න නැති මිනිස්සු ඉන්න රටවල් වලට මේවා නොමිලේ දුන්නනම් මුන්ට හෙන ගහනවද?
    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: shenic_v2.0.0

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    :yes::yes::yes:
    ෆුට් සයිකලයක්වත් ගන්න නැති මිනිස්සු ඉන්න රටවල් වලට මේවා නොමිලේ දුන්නනම් මුන්ට හෙන ගහනවද?
    :angry::angry::angry::angry:

    විසි කරලා දානවට වඩා කරන්න වැඩ නැද්ද බන්? :yes:
    අපහු recycle කරලා ගන්න පුළුවන්.
    උඹ කියනවා වගේ 2nd hand මාකට් එකේ එක්කෝ export කරලා විකුණලා දාන්න පුළුවන් දකුණු ආසියාවට අප්‍රිකාවට වගේ. :yes:
    (+ tfs = thanks :D)
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    0EE.gif
     
    • Like
    Reactions: Wolverine GTR

    rayrox

    Well-known member
  • Dec 20, 2010
    845
    307
    63
    අපේ උන් ඕවා මෙහෙ උස්සන් ඇවිත් ලොකු යාඩ් වල දාලා විකුනනවා..