Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බයි~ආතල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුදු 3000 ක් පැරණි කුරුණැගල නුග රුකෙත් මහින්ද රුව මැවේ

කුරුණෑගල වැවරවුමට නුදුරින් පිහිටි ඇතාවැටුනුකැලේ නම් උද්‍යානයේ පිහිටි අවුරුදු 3000ක් පැරණි නුග රුකක මේ ආශ්චර්යමත් සිදුවීම සිදුවී ඇත.

මෙම නුග රුක දුටුගැමුණු රජතුමා එලාරව මැරීමට සේනා සංවිධානය කිරීමේදී සිය කඩුව හා දුන්න සගවා තැබූ නුග රුක ලෙස ජනප්රවාදයේ සදහන් වේ.

දුටු ගැමුනු රජතුමා ගොටයිම්බර සෙනෙවියාව මුලින්ම හමුවුනේ කුරුනෑගලදීය.එලෙස පැමිනි දුටුගැමුනු රජතුමාට සෙවණ සැපයුවේ මේ නුග රුකයි.

මේ නුග රුකට අරක්ගත් දෙවියන් කිහිප දෙනෙකු සිටින බවද ගැමි විශ්වාසයේ පවතී.

දයානාථ දෙවියන් හා සුරාජොනී නමින් හැදින්වෙන දෙවියන් ඒ අතර ප්‍රසිද්ධයි.මේ දෙවියන් දෙදෙනා අතර එකල දුටුගැමුනු රජතුමාට සේවය කිරීමට තිබුනේ මහත් තරගයකි.සුරාජොනි දෙවියන් දුටුගැමුනු රජතුමාට දෙවිකෙනෙකු වීමට පෙර රා සැපයූ බව සදහන් වේ.එම නිසා එකල හෙල දිවට රා සැපයීමේ කටයුත්ත අකුරට ම කළ ආනිශංසෙන් ඔහු සුරාජොනී වූ බව මහාවංශයේ සදහන් වේ.දයානාථ දෙවියෝ දුටුගැමුනුට පසු රජවීමට සිටි කාවන්තිස්සගේ තවත් පුතෙකුවන යුවරජෙකු වීමට සිටි නික්රමසිංහ නම් කුමාරයා ළග සේවය කළ වන්දිබට්ටයෙකි.අවසන්කාලයේ දුටුගැමුණු රජතුමා නික්රමසිංහ කුමාරයාව අඩපණ කිරීමට ඔහුව තමා ළගට කැදවාගත්තේය.

ඉතිහාස පොතේ එසේ සදහන් වුවත් මෙම වෘක්ෂයට අරක් ගත් දෙවියෝ තව බොහෝ දෙනෙක් සිටින බව ගැමියෝ විශ්වාස කරති.

එම නිසාම උදේ හවා මෙය වන්දනාමාන කිරීමට පැමිනෙන්නේ කුරුණෑගල අවට ජනයෝ පමණක්ම නොවේ.අවට ගම්මානවලින්ද බස් පුරෝගෙන මෙට වන්දනා මාන කිරීමට එන්නෝ එමටය.

විශේෂයෙන්ම මේ දිනවල අපොස උසස් පෙළ ලියන සිසුවෝ ඒ අතර වේ.

ඔවුන් පැමිනෙන්නේ මෙම වෘක්ෂය වන්දනාමානයට පාත්‍ර කිරීම මගින් ඔවුන්ට සිය විභාගය හොදින් සමත් විය හැකි බව විශ්වාස කරන බැවිනි.ඔවුන් පවසන්නේ මෙය වන්දනාමාන නොකළහොත් කුරුණෑගල සිටින දෙමළ සිසුන්ගේ ප්‍රථිපල සිංහල සිසුන් අභිබවා යන බවය.

18 වෙනිදට ඔබේ ඡන්දයත් බුලත් කොළය ඉදිරියෙන් ගසා මව්බිම දිනවමු

ජය නියතයි ගමන සුභයි

*මෙය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පාසල් සිසුවෙක් අපට එවූවකි

මේ සුභ ආරංචිය හැමෝටම බලන්න SHARE කරන්න

[QUOTE="Srilankan1, post: 18801967, member: 100154"] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-xta1/v/t1.0-9/p526x296/11828730_878644302173088_3482143761573836472_n.jpg?oh=2421c99a61ec7b3945098294c895c9ef&oe=567FFDE3&__gda__=1447325078_6d5875e9f9556d93520ab59cf9e7245f[/IMG] [SIZE="5"][B]අවුරුදු 3000 ක් පැරණි කුරුණැගල නුග රුකෙත් මහින්ද රුව මැවේ කුරුණෑගල වැවරවුමට නුදුරින් පිහිටි ඇතාවැටුනුකැලේ නම් උද්‍යානයේ පිහිටි අවුරුදු 3000ක් පැරණි නුග රුකක මේ ආශ්චර්යමත් සිදුවීම සිදුවී ඇත. මෙම නුග රුක දුටුගැමුණු රජතුමා එලාරව මැරීමට සේනා සංවිධානය කිරීමේදී සිය කඩුව හා දුන්න සගවා තැබූ නුග රුක ලෙස ජනප්රවාදයේ සදහන් වේ. දුටු ගැමුනු රජතුමා ගොටයිම්බර සෙනෙවියාව මුලින්ම හමුවුනේ කුරුනෑගලදීය.එලෙස පැමිනි දුටුගැමුනු රජතුමාට සෙවණ සැපයුවේ මේ නුග රුකයි. මේ නුග රුකට අරක්ගත් දෙවියන් කිහිප දෙනෙකු සිටින බවද ගැමි විශ්වාසයේ පවතී. දයානාථ දෙවියන් හා සුරාජොනී නමින් හැදින්වෙන දෙවියන් ඒ අතර ප්‍රසිද්ධයි.මේ දෙවියන් දෙදෙනා අතර එකල දුටුගැමුනු රජතුමාට සේවය කිරීමට තිබුනේ මහත් තරගයකි.සුරාජොනි දෙවියන් දුටුගැමුනු රජතුමාට දෙවිකෙනෙකු වීමට පෙර රා සැපයූ බව සදහන් වේ.එම නිසා එකල හෙල දිවට රා සැපයීමේ කටයුත්ත අකුරට ම කළ ආනිශංසෙන් ඔහු සුරාජොනී වූ බව මහාවංශයේ සදහන් වේ.දයානාථ දෙවියෝ දුටුගැමුනුට පසු රජවීමට සිටි කාවන්තිස්සගේ තවත් පුතෙකුවන යුවරජෙකු වීමට සිටි නික්රමසිංහ නම් කුමාරයා ළග සේවය කළ වන්දිබට්ටයෙකි.අවසන්කාලයේ දුටුගැමුණු රජතුමා නික්රමසිංහ කුමාරයාව අඩපණ කිරීමට ඔහුව තමා ළගට කැදවාගත්තේය. ඉතිහාස පොතේ එසේ සදහන් වුවත් මෙම වෘක්ෂයට අරක් ගත් දෙවියෝ තව බොහෝ දෙනෙක් සිටින බව ගැමියෝ විශ්වාස කරති. එම නිසාම උදේ හවා මෙය වන්දනාමාන කිරීමට පැමිනෙන්නේ කුරුණෑගල අවට ජනයෝ පමණක්ම නොවේ.අවට ගම්මානවලින්ද බස් පුරෝගෙන මෙට වන්දනා මාන කිරීමට එන්නෝ එමටය. විශේෂයෙන්ම මේ දිනවල අපොස උසස් පෙළ ලියන සිසුවෝ ඒ අතර වේ. ඔවුන් පැමිනෙන්නේ මෙම වෘක්ෂය වන්දනාමානයට පාත්‍ර කිරීම මගින් ඔවුන්ට සිය විභාගය හොදින් සමත් විය හැකි බව විශ්වාස කරන බැවිනි.ඔවුන් පවසන්නේ මෙය වන්දනාමාන නොකළහොත් කුරුණෑගල සිටින දෙමළ සිසුන්ගේ ප්‍රථිපල සිංහල සිසුන් අභිබවා යන බවය. 18 වෙනිදට ඔබේ ඡන්දයත් බුලත් කොළය ඉදිරියෙන් ගසා මව්බිම දිනවමු ජය නියතයි ගමන සුභයි *මෙය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පාසල් සිසුවෙක් අපට එවූවකි මේ සුභ ආරංචිය හැමෝටම බලන්න SHARE කරන්න[/B][/SIZE] :lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom