බයි~ආතල්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    බයි ආතල් දැන් පෙන්නනවා

    11822604_10207372522095068_6049595957542176411_n.jpg


    :lol::lol::lol::lol:

    1514623_877711525599699_8740117127771236445_n.png


    :rofl::rofl::rofl::rofl::rofl:

    11822346_1451252408535623_8144156103808458730_n.jpg


    :lol::lol::lol::lol::lol::lol:

    11817140_718602644918699_5944365852887679858_n.jpg


    :lol::lol::lol::lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11828730_878644302173088_3482143761573836472_n.jpg


    අවුරුදු 3000 ක් පැරණි කුරුණැගල නුග රුකෙත් මහින්ද රුව මැවේ

    කුරුණෑගල වැවරවුමට නුදුරින් පිහිටි ඇතාවැටුනුකැලේ නම් උද්‍යානයේ පිහිටි අවුරුදු 3000ක් පැරණි නුග රුකක මේ ආශ්චර්යමත් සිදුවීම සිදුවී ඇත.

    මෙම නුග රුක දුටුගැමුණු රජතුමා එලාරව මැරීමට සේනා සංවිධානය කිරීමේදී සිය කඩුව හා දුන්න සගවා තැබූ නුග රුක ලෙස ජනප්‍රවාදයේ සදහන් වේ.

    දුටු ගැමුනු රජතුමා ගොටයිම්බර සෙනෙවියාව මුලින්ම හමුවුනේ කුරුනෑගලදීය.එලෙස පැමිනි දුටුගැමුනු රජතුමාට සෙවණ සැපයුවේ මේ නුග රුකයි.

    මේ නුග රුකට අරක්ගත් දෙවියන් කිහිප දෙනෙකු සිටින බවද ගැමි විශ්වාසයේ පවතී.

    දයානාථ දෙවියන් හා සුරාජොනී නමින් හැදින්වෙන දෙවියන් ඒ අතර ප්‍රසිද්ධයි.මේ දෙවියන් දෙදෙනා අතර එකල දුටුගැමුනු රජතුමාට සේවය කිරීමට තිබුනේ මහත් තරගයකි.සුරාජොනි දෙවියන් දුටුගැමුනු රජතුමාට දෙවිකෙනෙකු වීමට පෙර රා සැපයූ බව සදහන් වේ.එම නිසා එකල හෙල දිවට රා සැපයීමේ කටයුත්ත අකුරට ම කළ ආනිශංසෙන් ඔහු සුරාජොනී වූ බව මහාවංශයේ සදහන් වේ.දයානාථ දෙවියෝ දුටුගැමුනුට පසු රජවීමට සිටි කාවන්තිස්සගේ තවත් පුතෙකුවන යුවරජෙකු වීමට සිටි නික්‍රමසිංහ නම් කුමාරයා ළග සේවය කළ වන්දිබට්ටයෙකි.අවසන්කාලයේ දුටුගැමුණු රජතුමා නික්‍රමසිංහ කුමාරයාව අඩපණ කිරීමට ඔහුව තමා ළගට කැදවාගත්තේය‍.

    ඉතිහාස පොතේ එසේ සදහන් වුවත් මෙම වෘක්ෂයට අරක් ගත් දෙවියෝ තව බොහෝ දෙනෙක් සිටින බව ගැමියෝ විශ්වාස කරති.

    එම නිසාම උදේ හවා මෙය වන්දනාමාන කිරීමට පැමිනෙන්නේ කුරුණෑගල අවට ජනයෝ පමණක්ම නොවේ.අවට ගම්මානවලින්ද බස් පුරෝගෙන මෙට වන්දනා මාන කිරීමට එන්නෝ එමටය.

    විශේෂයෙන්ම මේ දිනවල අපොස උසස් පෙළ ලියන සිසුවෝ ඒ අතර වේ.
    ඔවුන් පැමිනෙන්නේ මෙම වෘක්ෂය වන්දනාමානයට පාත්‍ර කිරීම මගින් ඔවුන්ට සිය විභාගය හොදින් සමත් විය හැකි බව විශ්වාස කරන බැවිනි.ඔවුන් පවසන්නේ මෙය වන්දනාමාන නොකළහොත් කුරුණෑගල සිටින දෙමළ සිසුන්ගේ ප්‍රථිපල සිංහල සිසුන් අභිබවා යන බවය.

    18 වෙනිදට ඔබේ ඡන්දයත් බුලත් කො‍ළය ඉදිරියෙන් ගසා මව්බිම දිනවමු

    ජය නියතයි ගමන සුභයි

    *මෙය කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පාසල් සිසුවෙක් අපට එවූවකි

    මේ සුභ ආරංචිය හැමෝටම බලන්න SHARE කරන්න


    :lol::lol::lol::lol::lol::lol: