බයි කෙල්ලන්ට Nas Daily හම්බෙලා ගොල් ෆෙස් එකේදි

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    හිමීට ඇදලා "නාආආස් ඩේඒඒලි" කියලා ටිකක් අන්ශුවර් සවුන්ඩ් එකෙන් අහන එකට තමයි මහත්තයො මම හරි ආස
     
    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,440
    113
    Kuweni gen Patan Gaththu Eka.. Thawamath Akamai Wenne...
    හරියට මේ වගෙ
    bbxyzuh0j7c81.jpg
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,808
    87,254
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වගේ ගූ කෑලි තමා ලපයා "ලී කුවාන් යූ" කියලා හිතලා ඡන්දේ දෙන්න ඇත්තෙ 🤭 🤭

    ආ ඒ ගූ කෑලි තමයි අපි ගමක් ගමක් ගානෙ ජිම් කට්ටල දෙන්නං, තරුණයන්ට හපන්න චුයින්ගම් දෙන්නං, රටටම ෆ්‍රී වයිපයි දෙන්නං කිව්වම ‍ “අමො අමො මේ නං විශ්වකර්මයෙක් මැයි” කියලා චන්දෙ දුන්නෙ.🤣🤣

    අන්තිමට රට බංකොළොත් කරල හම්බුන එක විතරයි උනේ 🙈 😹😹
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,732
    75,899
    113
    ආ ඒ ගූ කෑලි තමයි අපි ගමක් ගමක් ගානෙ ජිම් කට්ටල දෙන්නං, තරුණයන්ට හපන්න චුයින්ගම් දෙන්නං, රටටම ෆ්‍රී වයිපයි දෙන්නං කිව්වම ‍ “අමො අමො මේ නං විශ්වකර්මයෙක් මැයි” කියලා චන්දෙ දුන්නෙ.🤣🤣

    අන්තිමට රට බංකොළොත් කරල හම්බුන එක විතරයි උනේ 🙈 😹😹
    උඹේ ගෑනිත් ඔහොමලු නේද? සුද්දෙක් දැක්ක ගමන් දනගහල කටට ගන්නවලු. 🤭 🤭