බයි පොලිස්‌ අධිකාරි..

shenat

Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    FB_IMG_1616204596776.jpg


    FB_IMG_1616204828708.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Munta owa therenne na ban...jeppo ne 😂😂



    Sajith kiyanna oneth ape kiyala thamayi...lankawata andu ekayi gono 😂😂
    ------ Post added on Mar 20, 2021 at 7:56 AM
    :yes::yes: ඕකුන් ගොන් බඩු බන්, උදේ පාන්දරම හත්පොලේ ගාගන්ව නොදන්න හරුප කියවන්ඩ ඇවිත් ලොල්

    එසෙෆ්ට තිබ්බ නීතියම තමා ඉතින් නිළ ඇදුම ඇදගෙන දේශපාලනය කරනව නන්
    ෆොන්සේකට නිළඇදුම ඇදන් දේශපාලනය කරනව කියල චෝදනාවක් තිබ්බෙ නැනෙ කුක්කො, මොනාද මුන් මේ දොඩවන්නෙ
    ------ Post added on Mar 20, 2021 at 8:05 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,225
    1
    101,060
    113
    34
    Kalutara
    පොලීසිය රජයේ සේවයක් නේද. ඒ අදහසින් කිව්වද දන්නෙ නෑනෙ. රජයටනෙ සේවය කරන්නෙ පොලිසිය. 🤔 ඒ වෙලාවෙ බලයෙ ඉන්න රජය උන්ගෙ රජය ඉතින්.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,860
    1
    58,113
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රජය කිව මිසක් ආණ්ඩුව කීවෙ නැනෙ ඒක නිසා බුරන්ඩ දෙයක් නැ..
    අපේ රජය ආවට පස්සෙ කියන්නෙ ඊට කලින් තිබ්බෙ ඇමරිකාවෙ රජයද?

    උඹලට මේවත් හෝදන්න උනාම කීයක් හරි බෝනස් දෙනවද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රජය කිව මිසක් ආණ්ඩුව කීවෙ නැනෙ ඒක නිසා බුරන්ඩ දෙයක් නැ..
    බයිlogic :ROFLMAO: ඔහොමම පැහැදිලි කරපන්කො"රජය" කියන එකෙයි "ආණ්ඩුව" කියන එකෙයි වෙනස. "අපේ රජය" කියලා මෙතන හඳුන්වන්නේ 1948 ඉඳන් තියෙන එකද?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ස්වාදීන පොලිස් කමිශන් නැතිකරපු විපාකේ තමයි මේ..
    පොලිස් කොමිසම තිබ්බ කාලෙ නිතිය නමපු හැටි ගු ඇන් පි පොන්සියට අමතක වෙලා , මු මැරිල ඉපදිලා ලොල්
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අපේ කියන්නෙ නැතුව අනුන්ගෙ කියන්ඩද??????
    එතක‍ොට කලින් තිබුන රජයන් අප‍ේ න‍ෙව‍ෙයි බන් ? උඹවග‍ේ අශුචි බුදින මීහරක්ට හ‍ොදයි උඹ‍ේ ග‍ොන් ල‍ොජික් බන් . ඔය ප‍ොලිස් බල්ලා වග‍ේම හැම රජයකටම *ක ද‍ෙන ප‍ොලිස් බල්ල‍ෝ හිටියා .... ඒකනිසා උඹ මූව සාධාරනීකරනය කරන්න අවශ්‍ය නෑ ... මුන්වග‍ේ එවුන්ව හ‍ොදට න‍ෝට් කරලා ව‍ෙන ආණ්ඩුවක් ආපුවාම උපරිම දඩුවම් දිය යුතුයි ... ඒක ම‍ොකාග‍ේ ආණ්ඩුවට කඩ‍ේ ගියත් කල යුතු ද‍ෙයක් ...