බයි රජාගේ කෙරුවාව ! 31/12/2004

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    බයි රජා පොන්න රජා එක්ක ඩිල් දැම්ම. ඕක තමයි කෙරුවාව
    වැඩේ කියන්නේ ඩීල් දාලා ඇහැට පෙන්න දේවල් කලා... කෝ බන් ඩීල් නැතුව වෙන සංවර්ධන දේවල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොල්,හාල්,ලුණු,බිත්තර පෝලිම් නම් තියෙනවා.. :ROFLMAO::ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    වැඩේ කියන්නේ ඩීල් දාලා ඇහැට පෙන්න දේවල් කලා... කෝ බන් ඩීල් නැතුව වෙන සංවර්ධන දේවල් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: පොල්,හාල්,ලුණු,බිත්තර පෝලිම් නම් තියෙනවා.. :ROFLMAO::ROFLMAO:
    ඇවිත් මාස තුනෙන් මහින්ද කරේ මොනවද? රනිල් කරේ මොනවද?
     
    • Haha
    Reactions: netudara

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    UptuOft.png
    UptuOft.png
    UptuOft.png
    UptuOft.png

    mahindai ranilui ekata ekathu wela karapu wedak thamai meka
     
    • Haha
    Reactions: samindi

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෑරි ජෙප්පො පොලිමේ ඉදන් හාල් පොල් අරගෙන ඈවිත් කාලා රනිල්ට බනිනවා🤣
    එකනම් ඇත්ත...