අප මහා සම්බෝධි වහන්සෑ තෙවරක් වැඩම කොටැ ත්‍රෛබෞතීස්ම කරන්න ලද්දක වූ සිරිලක් දූවෙහි බු.ව. 2560 වර්ෂ අග රජපස් පවුල රජ කිරීමට ස්වකීය චන්ද බලය වෛශ්‍යවෘත්තියෙහි යෙදවූ වෙත්දැ අපි ඔවුන් බයියන් යනුවෙන් පොදුවේ හඳුන්වමු.
ඉක්බිති මේ බයියන් අප නැණ පමණින් මනාසේ වර්ගීකරණය කරගත හැක.
කැත බයියා
හෙතෙම නැණ පමණින් උගත්යැ. රස්සා කට්ටක්ද ඇත. නමුත් ස්ත්‍රී ආකර්ශණයක් ලැබීමට, මිතුරන් අතර කැපී පෙනීමට මෙය අප්‍රමාණවත්යැ.
කිමඳ, ඇඟ මැද තඩි බඩ රාජයාය. මූණ අපායේ ලැට් එකකට එහායැ.
මේ නොදිනිය හැකි ජීවන අරගලයේ තරහව ඔවුන් අන්ත්‍රජ්ලායේ වහසි බස් දොඩා ප්‍රිමසාගනිති.
බොහෝවිට මොවුන් පිරිමින්යැ. ( උද: @erozan , @N A K A M U R A) කලාතුරකින් ගෑණුන්ද සිටී. ( උද: කහඳගම දෝණියන්දෑ)
ගං බයියා
මොවුන් කොහොමත් බයියෝය, හරිහමන් අද්‍යාපනයක් නැත. ජීවන් ප්‍රශ්න නිසා ඒවා ගැන සිතීමට වෙලාවකුත් නැත. ප්‍රශ්නයෙන් මිදීමට මොවුන් තෝරාගන්නේ දේශපාලක තෙමේ ය. සීනි කිලෝවේ සිට වහලේ උලු කටේ දක්වා උන්ගෙන් බලාපොරොත්තුවේ. දෙමළ පත්තරේ හෝ නිකන් ලබුනේ නම් උන්ට චන්දය දීමට නොපැකිලිවෙති.
අරක්කු කාල්ලක් හෙම දුන්නොත් පුක....
මුන් ගොඩ දාන්න බැරි එහෙත් අනුකම්පා කල යුතු උන්ය.
චන්ඩි බයියා
මුන්ගෙයි බල්ලන්ගෙයි ලොකු වෙනසක් නැත. කන්න බොන්න දෙන්නේ මොකාද ඌ වෙනුවෙන් ඕනම පක්කිලි වැඩක් කරති. බොහෝවිටැ හමුදාවෙන් පැන ආ හෝ එලවපු උන්ය. ඉතාම බයානක කොට්ටාශයකි.
අවශ්‍ය වෙලාවට රණවිරු ලේබල් ගස්සනග්ගනට රුසියෝය.
මෝඩ බයියා
රටෙ බහුතරය නියෝජන කරති. ඉතාම ඉක්මනින් අමතක වෙයි. සාමන්‍යෙන් උගත් සාමාන්‍ය ජීවිත ගත කරන්නවුන් වුවත් පාසලේදිවත් දේශපාලන විද්‍යාවේ 1,2, 3 වත් හදාරා නැත.
ගොඩගත හැක. ලෙහෙසි නැත.

තැරි දාර බ්‍යියා කෝ බොකා?