බයි සහෝදරවරුනි මෙයට පිළිතුරක් දෙන්න!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මමත් බයියෙක් මට අනිත් බයි සහෝදරයන්ගෙන් දැනගන්න ඕනි israel palastine ගැටුමේ ඔබ කාගේ පැත්තද ගන්නේ කියා?
    මමනම් ගන්නේ පලස්තීනයේ පැත්ත මොකද ඉරානය චීනය රුසියාව පකිස්ථානය වගේ ලංකාවේ මිත්‍ර රටවල් ගන්නේ පලස්තීනයේ පැත්ත දෙවෙනි හේතුවනම් බටහිර සුද්දන් අපි යුද අපරාද කරා කියලා නයෙක් වගේ තාම අපිට චෝදනා කරනවා අපේ පිටිපස්සේ ඇවිල්ලා හැබැයි israel කොච්චර පලස්තීන දරුවන් මැරුවත් බටහිරයන්ට එක ගානක්වත් නැහැ තුන් වෙනි හේතුව යුදෙව්වෝ කියන්නේ මේ ලෝකයේ ඉන්න ජරාම ජාතිය නිසා යුදෙව්වෝ තමයි බැංකු මාධ්‍ය සිනමා ලෝකය වගේ හැම දෙයක්ම පාලනය කරන්නේ බැංකු වලින් අපිට නය දීලා අපිව වහල්ලු කරන්නෙත් යුදෙව්වෝ

    ඉතින් මට කියන්න සහෝදරවරුණි ඔබේ මතය මේ පිලිබදව?

    thumbs_b_c_455792377731e623628d9b198eb2b353.jpg
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    දෙපැත්තෙන්ම ඩොලර් මිලියන් 100ක් ඉල්ලමු
    දෙන එකාගෙ පැත්ත ගමු
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,134
    1
    58,487
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පැරණි මිතුරාට OIC කළගුණ සලකපු හැටි


    ශ්‍රී ලංකාව අඛණ්ඩව පලස්තීන අරගලය සඳහා සහයෝගය දුන් බවත් සඳහා කරන පිළිගැනීමක් වශයෙන් රාමල්ලාහි මාර්ගයක් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාගේ නමින් නම් කොට ඇති බවත් ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ (OIC) මහලේකම් යූසෙෆ් අල්-ඔතායිමීන් මහතා පවසා ඇත.


    නිව්යෝර්ක් හි පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව පැවති රැස්වීමක දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා හමු වූ අවස්තාවේදී හෙතෙම මේ බව පවසා තිබෙනවා.

    http://www.aruna.lk/මහින්ද-පලස්තීනයේ-මහපාර/
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මුන් දෙගොල්ලොම දෙමල කොටින් එක්ක ගනුදෙනු කරපු කට්ටිය.දෙපැත්තම එකයි.