බලන්න යාළුවනේ කොච්චර ලස්සන අහම්බයක් ද කියලා... බයි පේජ් ඇඩ්මින්ලා හැමෝටම එකම වෙලාවෙ එකම දේ හිතිලා...
අපි සවුබාගේ දැක්ම කියල බලාපොරොත්තු උනේ මෙය නොවේද ❤❤
මෙහෙමයි මචන් ,,,,
මේකට කියන්නෙ ටෙලිපති සන්චා මගින් හිතකින් හිතකට පනිවිඩ යවනව කියල.
කුන්ඩලිනී චක්තිය අවදි කර ගත්ත මහින්ද චන්ද පාක්ශිකයෙක්ට මේව පොඩි දේවල්.
එකම වෙලාවෙ කීප දෙනෙක් එකම පෝස්ට් එක දාන්න පුලුවන් වෙන්නෙ එහෙමයි මචන්
