බයේ හැංගෙන වෙසක්
එක එකාට බයේ හැංගේන ජාතියක් නෙමේ සිංහලුන්.වෙසක් උත්සවය අනිවාර්යෙන් සමරනවා.ජනපතිගෙන් සිංහ නාද
කිසිවෙකුටත් බයේ වෙසක් උත්සව නොපැවැත්වීම සිදුනොකළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.ඒ මහතා මේ බව පැවසුවේ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය අය වෙනුවෙන් ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්වූ දානමය පින්කමේදී පුජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සමග සුහද කතාබහක නිරත වූ අවස්තාවේදීය.දැන් නැවතත් පැරණි දින චර්යාව අනුව ජනතාව කාටයුතු කිරීමට සුදානම් විය යුතු බවද එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.