බය‌ේ ඉන්න‌ේ

dilshangwn

Active member
  • Mar 31, 2019
    509
    125
    43
    මම(29) ඉන්නෙත් උබේ බොට්ටුවෙම තමයි බන්. මාත් දෑන් ඉන්න place එක stable නෑ. එත් මන් මෙහෙම දෙයක් කරනවා. blog එකක් web biography එකක් maintain කරනවා මන් ඒක තමයි interview වලදි පෙන්නන්නෙ. try කරනවා තාම උබත් එහෙමදෙයක් කරපන්. කිසිම interview එකක paper qualification අහල නෑ මගෙන්. මෙ field එකෙ වෑදගත් වෙන්නෙ skill එක මචන්.

    Thank you boss
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    web biography එකක් --> screen shot danawa da ? :confused:

    මම(29) ඉන්නෙත් උබේ බොට්ටුවෙම තමයි බන්. මාත් දෑන් ඉන්න place එක stable නෑ. එත් මන් මෙහෙම දෙයක් කරනවා. blog එකක් web biography එකක් maintain කරනවා මන් ඒක තමයි interview වලදි පෙන්නන්නෙ. try කරනවා තාම උබත් එහෙමදෙයක් කරපන්. කිසිම interview එකක paper qualification අහල නෑ මගෙන්. මෙ field එකෙ වෑදගත් වෙන්නෙ skill එක මචන්.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මම software developer ‌ක‌ෙන‌ෙක් විදියට 2012 ඉඳලා වැඩ කරනවා. ගිය November වල ඉඳලා රස්සාව‌ෙන් අයින් වුණා. චීන company ඒකකට වැඩ කළා ල‌ොකු පඩියකට. උන් ඒක සැරේම කට්ටිය අයින් කළා.

    දැන් ඒ වග‌ේ ම Aussie company ඒකකට ම‌ෙහ‌ේ ඉදන් වැඩ. ඒත් ‌ම‌ේකත් sure නෑ වග‌ේ.

    මම දැන් සෑ‌ෙහෙන්න depressed. Topjobs එක‌ේ apply කළා තාම set වුණේ නෑ.. (degree නැති නිසා ‌ෙවෙන්න ඔ්න)

    අවුරුදු 29ක් ව‌ෙනවා savings නැහැ. උදව්වක් කරන්න පුලුවන් නම් ල‌ොකු ද‌ෙයක් :sorry:
    පුලුවන් ක‌ෙ‌ෙනෙක් ඉන්නවා නම් කියන්න මම CV ඒක ඒවන්නම්.

    CV eka ewapan balanna
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    thred eka post karapu kena meka thama balana hinda me advice eka danne.

    job eka karana gaman try karanna freelancing career ekak build karanna. sucsess freelancer kenek wenna one nag thaniyama wada karanna puluwan wenna ona.

    freelancer, upwork wage site wala register wela job eka karana gaman try ekak denna.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මම මේ කියන්නේ ජොබ් එකක් ගැන නම් නෙවෙයි ඔන්න. බය වෙන්න ඕන වෙන තවත් දෙයක් ගැන

    මම දැක්ක උඹ කොමෙන්ට් එකක් දාල තියනවා පවුලට වියදම් කරා කියල.

    මමත් අවුරුදු 25 ඉඳන් හම්බුකරපු හැම සතේම පවුලට වියදම් කළා, අම්මට තාත්තට, නංගිලාට.. මට කියල දෙයක් ඉතිරි කරගත්තෙත් නෑ, මට ආස කරන දෙයක් ගත්තෙත් නෑ. තාමත් මම ගන්න පඩියෙන් වැඩිපුර කොටසක් මම දෙන්නේ ගෙදරට. මට ඕක තනියම ඉන්න කාලේ එච්චර තේරුනේ නෑ. ගෙදර හැමෝගෙම අවශ්‍යතා වලට සල්ලි දුන්නා, හැබැයි මචෝ දැන් තමා තේරෙන්නේ. දැන් මට 30යි. ඉතුරුවක් කියල සතයක් නෑ...

    ගෙදරට වියදම් කරපන් මචන්. හොඳට අම්මට තාත්තට සලකපන්, බැඳලා ඉන්නවනම් ගෑනිටත් හොඳට සලකපන්. හැබැයි තමන්ගේම සල්ලි වලට හොරෙක් වෙයන්. නැත්තම් හැමෝම අන්තිමට අහන්නේ "කෝ ඔච්චර ජොබ් කරලා කියක්වත් ඉතිරි නැද්ද කියල" හැමෝටම පේන්නේ ෆෝන් එකට වියදම් කරපු ගානයි, සපත්තු දෙකේ ගානයි වගේ දේවල් විතරයි. ඕක උඹේ ගෙදරින්ම අහන්න වැඩි කාලයක් යන්නේ නෑ. මට ඕක වෙලා ඉවරයි. තමන්ගේ සහෝදර සහෝදරියන්ටත් ඕනවට වඩා කරන්න යන්න එපා. උන් හැමෝම පස්සේ තමන්ගේ ජිවිත වලට ගියාම වෙනස් වෙනවා.

    නිකන් ඉන්න වෙලාවට ගණන් හදල බලපන්, වහ කන්න හිතෙනවා. දුක් මහන්සි වෙලා හම්බුකරලා, හැමෝටම සලකලා, අන්තිමේදී මොකෙක්වත් නෑ බන්. අපිට ඕන වෙනකොට ආයේ අලුතෙන් පටන්ගන්න වෙනවා. ඉතිරි කරහන්. මමත් දැන් මාස 3ක ඉඳන් ඉතුරු කරනවා, ඒ සල්ලි මට හම්බුනේ නෑ කියල හිතාගෙන ඉන්නෙ.
     
    Last edited: