කොටි ඉන්න කාලේ රට වටේ ගියා බය නැතුව. ඔය රෙනවිරු කියන විදිහට අපි ඇඳන් යට හැංගිලා හිටියේ නෑ. කොටිනට ගහන්න තමයි මුන්ට පඩි ගෙවලා ක්‍රියාන්විත දීමනා වෙනම ගෙවලා රටේ අනිත් වැඩ කරන මිනිස්සුන්ගේ බදු සල්ලි වලින් මුන්ට ට්‍රේනින් එකයි පිට රටවලින් ආයුදයි උණ්ඩ ඔක්කොම ගෙනාවේ.