බය හිතෙන සුබ ආරංචි

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,279
    21,184
    113
    653701354_1412901857544187_6349103304913043574_n.jpg
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,962
    113
    ටිකක් කල්පනා කරලා බලන්න... ගහන්නේ ඇමරිකාවෙන්... ගුටිකන්නේ ඉරානේ... නිවාඩු දෙන්නේ ලංකාවේ... මොන රටවල්ද අප්පා මෙව්වා... එහෙ ගහද්දි මෙහෙ නිවාඩු දෙන්නනං පාලකයො මොකටද... බැරිනං අපිට දෙන්න... අපි නිවාඩු නැතිව විසිහතර පැයම... තුන්සිය හැට පස් දවසම දුවවලා පෙන්නනං මේක... පෑන් පාරවල් දෙකෙන් කරන්න පුළුවන් වැඩ මේ... චීයා... ලැජ්ජයි... නැද්ද හා...
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,299
    113
    Chilaw
    Off-grid Solar Panel system eka aye goda danna wenawa neh, Inverter eka kela unata passe aye eka baluwewath ne. :dull: 🤌
     
    • Sad
    Reactions: Ldy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,843
    31,055
    113
    මුං කියන ඒවා කිරියෙ ඉන්දරයගෙ අනාවැකි වගේ තමා. මුං කිසිම ප්‍රෙටල් හිගයක් නෑ. ඕනතරං තෙල් තියනවා කියලා කිව්වොත් සෙනිකවම තෙල් ටිකක් ස්ටොක් කරගනින්
     
    • Like
    Reactions: AKI-SL