වැඩක් නැනේ බන් අච්චර දරුණුවට තියන brazil වලිනුත් රුසියාවේ වැක්සින් එක reject කරලා.මාසයක් උපරිම දෙකක් අල්ලන් ඉන්ඩයි තියෙන්නෙ, රුසියන් බර අවි ඔන්ද වේ...ටොයි බයි ජෙපි හම්බ දෙමල බේද කිසිවක් නැ හැමෝටම ගහනව වැක්සීන්...
මාත්රා මිලියන 10+ ඕඩර් කරල තියෙන්නෙ, ඒව මාස උපරිම 2ක් ඇතුලත ලoකාවට දෙන්ඩ රුසියාව සුදානමින් ඉන්නව,..ඒක නිසා මේ මාස 2 කේ, ස්වයo විනයක් ඇතුව කටයුතු කරල අපේ ජිවිත සහ ලගම අයගෙ ජිවිත් බේරා ගනිමු...
Brazil rejects Russia’s Sputnik V coronavirus vaccine, citing safety concerns
https://www.washingtonpost.com/world/2021/04/27/sputnik-vaccine-brazil-russia-coronavirus/මේ බලපන්..
ඔහොම දේවල් කියද්දී ඕක විදගෙන තවත් කරදරේක වැටෙන්න තාම වෙන්නේ.
ටොයි බයි ජෙපි හම්බ දෙමල බේද කිසිවක් නැ හැමෝටම ගහනව වැක්සීන්...