බරපතලකම තේරුම් ගන්න 🚇😷🛒

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,608
    21,144
    113
    වයස 54

    පෙරේද කැස්ස හෙම්බිරිස්සාව...
    ඊයෙ හුස්ම ගැනීමෙ අපහසුව...

    ඔහු නැවතුනේ මල්ලිගෙම කායික රෝග වාට්ටුවෙ....
    වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරය අපේ තවත් බැචෙක්
    ඊයෙ ඉඳල අද වෙනකං
    බේරගන්න නොකරපු දෙයක් නෑ
    වැඩිදුර ප්‍රථිකාරයට යවන්න
    ලංකාවෙ එක කොරෝන ICU ඇඳක්වත් නෑ ....
    අද හවස හුස්ම ගැනීම නැවතුනා ....

    බරපතලකම තේරුම් ගන්න....
    ඔබ පරිස්සම් නොවුනොත්
    සමාජයම අනතුරේ.... !

    ||||||
    ||||||
    ||||||

    1619482014624.png
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ එවුන්ට ඉතින් කොරෝනා හැදුනත් කියන්නේ රජය බලා ගන්න ඕනී කියලා තමා.. :lol:
    :yes: :yes: :yes: තමන්ට හැදුනොත් තමන් තමයි විදවන්නෙ, ආණ්ඩුව විදවයි කියල හිතන එක මහ මෝඩ කමක්.., බoකොලොත් විපක්ශෙට ආවඩන බඩු එහෙමත් හිතන් ඉන්නව, තාමන්ට කොරෝනා හදන් ආණ්ඩුවට රිද්දන්ඩ ලොල් මරි මෝඩකම තමයි ඉතින්...
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. අපේ මිනිස්සු වැඩිපුරම කොරෝනා වලට බය උනේ කොරෝනා හුවාන්වල තියෙද්දී අන්තිමට බය නැතුව තෙරපි තෙරපි රෙදි ගන්න යන්න තරම් කොරෝනා පවුලේ කෙනෙක් ගානට සාමාන්‍ය උනා.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ස්වයo ව්නයක් ඇතුව හැසිරෙන්ඩ ඕන හැමෝම, තමන්ට කොරෝනා හැදෙන්නෙ නැති වෙන්ඩ වග බලා ගන්ඩ..
    පලවෙනි පාරට එකග වෙන්න පුලුවන් comment ekak දැක්කේ. අද xx කියලා බනින්නෙ නෑ උබට. මෙක virus එකක් හැම මගුලටම අන්ඩුව කන්නේ නතුව අපි තම තමන් පරිස්සමෙන් රැකියාව කරගමු. පොහොසත් රටවල් මාස ගනන් ලොක්ඩවුන් කලාට අපි වගේ රිම් එකෙන් යන ර්ටවල් වලට එහෙම බෑ. අපි හැමොම එකතුවෙලා මේ ජරා virus එකෙන් බෙරිලා ඉමු. බැනගන්න , මරාගන්න හරි කලින් ඉස්සෙල්ලාම බයියොයි , ටොයියොයි, ජෙප්පොයි , තම්බියි , දෙමලායි අපි හැමොම මේ virus එකෙන් බෙරිලා ඉමු
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අපේ ගෙට උඩහ ගෙදරක ගෙදර 4 දෙනාටම positive වෙලා..
    දවල් 2ට විතර 1990 ඇම්බියුලන්ස් එකෙන් ඇවිත් අරන් ගියා :dull:

    ස්වයo ව්නයක් ඇතුව හැසිරෙන්ඩ ඕන හැමෝම, තමන්ට කොරෝනා හැදෙන්නෙ නැති වෙන්ඩ වග බලා ගන්ඩ..
    ඇත්ත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    You said something meaningful after a while !

    පලවෙනි පාරට එකග වෙන්න පුලුවන් comment ekak දැක්කේ. අද xx කියලා බනින්නෙ නෑ උබට. මෙක virus එකක් හැම මගුලටම අන්ඩුව කන්නේ නතුව අපි තම තමන් පරිස්සමෙන් රැකියාව කරගමු. පොහොසත් රටවල් මාස ගනන් ලොක්ඩවුන් කලාට අපි වගේ රිම් එකෙන් යන ර්ටවල් වලට එහෙම බෑ. අපි හැමොම එකතුවෙලා මේ ජරා virus එකෙන් බෙරිලා ඉමු. බැනගන්න , මරාගන්න හරි කලින් ඉස්සෙල්ලාම බයියොයි , ටොයියොයි, ජෙප්පොයි , තම්බියි , දෙමලායි අපි හැමොම මේ virus එකෙන් බෙරිලා ඉමු

    ubala ehema hithanna epa. oka oya kapatikamata dapu comment ekak. anduwa hath pole gagena inna nisa mun dan poddak sadde wahala shape eke inna lasthi wenne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලවෙනි පාරට එකග වෙන්න පුලුවන් comment ekak දැක්කේ. අද xx කියලා බනින්නෙ නෑ උබට. මෙක virus එකක් හැම මගුලටම අන්ඩුව කන්නේ නතුව අපි තම තමන් පරිස්සමෙන් රැකියාව කරගමු. පොහොසත් රටවල් මාස ගනන් ලොක්ඩවුන් කලාට අපි වගේ රිම් එකෙන් යන ර්ටවල් වලට එහෙම බෑ. අපි හැමොම එකතුවෙලා මේ ජරා virus එකෙන් බෙරිලා ඉමු. බැනගන්න , මරාගන්න හරි කලින් ඉස්සෙල්ලාම බයියොයි , ටොයියොයි, ජෙප්පොයි , තම්බියි , දෙමලායි අපි හැමොම මේ virus එකෙන් බෙරිලා ඉමු
    මාසයක් උපරිම දෙකක් අල්ලන් ඉන්ඩයි තියෙන්නෙ, රුසියන් බර අවි ඔන්ද වේ... :yes: ටොයි බයි ජෙපි හම්බ දෙමල බේද කිසිවක් නැ හැමෝටම ගහනව වැක්සීන්...:yes::yes:මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල තියෙන්නෙ, ඒව මාස උපරිම 2ක් ඇතුලත ලoකාවට දෙන්ඩ රුසියාව සුදානමින් ඉන්නව,..ඒක නිසා මේ මාස 2 කේ, ස්වයo විනයක් ඇතුව කටයුතු කරල අපේ ජිවිත සහ ලගම අයගෙ ජිවිත් බේරා ගනිමු...
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    අපි හැමොම එකතුවෙලා මේ ජරා virus එකෙන් බෙරිලා ඉමු. බැනගන්න , මරාගන්න හරි කලින් ඉස්සෙල්ලාම බයියොයි , ටොයියොයි, ජෙප්පොයි , තම්බියි , දෙමලායි අපි හැමොම මේ virus එකෙන් බෙරිලා ඉමු
    :yes::yes:
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    මාසයක් උපරිම දෙකක් අල්ලන් ඉන්ඩයි තියෙන්නෙ, රුසියන් බර අවි ඔන්ද වේ... :yes: ටොයි බයි ජෙපි හම්බ දෙමල බේද කිසිවක් නැ හැමෝටම ගහනව වැක්සීන්...:yes::yes:මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල තියෙන්නෙ, ඒව මාස උපරිම 2ක් ඇතුලත ලoකාවට දෙන්ඩ රුසියාව සුදානමින් ඉන්නව,..ඒක නිසා මේ මාස 2 කේ, ස්වයo විනයක් ඇතුව කටයුතු කරල අපේ ජිවිත සහ ලගම අයගෙ ජිවිත් බේරා ගනිමු...
    vaccine eka gahala berenna baa yako,vaccine eka awath gahanna kochara kal yaida
    thawa two months walin lankawema corona thibboth kawda kiyapan vaccine gahanna hadanne

    virus eka mutate wewi yanawa,thawa tika kalekin mehenuth aluth ekak hambawei mutate wecha
    vaccine gahala berennanum hithanna epa,puluwan tharam thamange parissama thaman salsaganin
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,619
    113
    Piliyandala
    තමන් පරිස්සම් වෙන එක හැර වෙන විකල්ප නැත

    අරයගෙ මෙයාගේ අඩු පාඩු බලන්නේ නැතුව

    ඔයාට ලෙඩේ හදුනුත් ආණ්ඩුවට හෝ සමාජෙට ඔබව එක රෝගියෙක් විතරයි

    හැබැයි ඔබේ පවුලට ඔබව මුළු ලෝකෙම වෙන්න පුළුවන් ඉතින් හැමෝම පරිස්සම් වෙලා ඉමු කාටවත් දොස් කිව්වා කියල වයිරස් එක නොහැදී තියෙන්නේ නෑ