බරපතලකම තේරුම් ගන්න 🚇😷🛒

89mora

Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ස්වයo ව්නයක් ඇතුව හැසිරෙන්ඩ ඕන හැමෝම, තමන්ට කොරෝනා හැදෙන්නෙ නැති වෙන්ඩ වග බලා ගන්ඩ..
    Ubata hadila bed ekak nathuwa inna pic ekak ei ekamanata
     
    • Like
    Reactions: NaiRobi

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම ඉන්නේ සිංගපූරුවේ (පොර ටෝක් දෙන්න නෙමේ කියන්නේ). පහුගිය මාස ගානෙම එක රෝගියෙක් වත් වාර්ථා උනේ නෑ. එහෙම උනා කියලා මිනිස්සු මාස්ක් විසි කරලා ආතල් ගත්තේ නෑ. ආණ්ඩුවෙන් ඒකට අවසර දුන්නෙත් නෑ. මීටරය දුර නම් වැඩිය බලන්නේ නෑ. නමුත් මාස්ක් අනිවාර්යයි, හැම තැනටම check-in වෙන්න ඔන, තාම 8 දෙනෙක් විතරයි සෙට් වෙන්න පුළුවන්. කොටින්ම එක ගෙදරට එන්නත් පුළුවන් දවසට 8යි.

    ඉතිං මෙහේ හැම දෙනාම සාමාන්‍ය විදියට වැඩට යනවා, පොඩි උන් ඉස්කෝලේ යනවා, සාමාන්‍ය ජන ජීවිතට ඒ විදියටම යනවා. ඉතිං රට වැටෙන්නේ නෑ. මිනිස්සුත් වැටෙන්නේ නෑ.

    ලංකාවේ බලපන්, එකෙක්ට වත් ගානක් නෑ. පොලීසියෙන් පස්සෙන් පන්නනවා නම්, මීඩියා කැමරා අල්ලනවා නම්, අනිත් උන් කරනවා නම් විතරයි මාස්ක් දාන්න - දුරින් ඉන්න බලන්නේ. නැත්නම් ආතල් එකේ ඉන්නවා. කිසිම ගානක් නෑ.

    ආණ්ඩුව මිනිස්සුන්ට බණිනවා, මිනිස්සු ආණ්ඩුවට බණිනවා. එකෙක් වත් තමන්ගේ වැඩ කොටස හරියට කරන්නේ නෑ.

    කොවිඩ් වැඩි වෙනකොට රට වහනවා, ඒතකොට මිනිස්සුන්ට රස්සා කරන්න බෑ, කන්න නෑ, ගමන් බිමන් යන්න බෑ, රට නිකන්ම වැටෙනවා. ආර්ථියකට කෙල වෙනවා.
    අන්තිමට ටිකක් කොවිඩ් සීන් අඩු වෙනවා.
    එතකොට රට අරිනවා, එතකොට මිනිස්සු ගන්න ඔන ආතල් ඔක්කොම ගන්නවා. සතියකට කලින් වෙච්ච දේවල් වත් මතක නෑ. ඉතිං ආයෙත් කෙල වෙනවා.

    එක දෙයක් මම පැහැදිලිව කියන්නම්, තමන්ට උවමනාව තියෙනවා නම්, කොවිඩ් වලින් බේරිලා, අනිත් අය වත් බේරලා, තමන්ගේ රස්සාව කර ගෙන ඉන්න පුළුවන්.

    මාස්ක් එක දාගෙන, දුර තියාගෙන, අත් හෝදගෙන, ගමන් බිමන් අඩු කරලා, අසනීප නම් ගෙදර ඉන්න ඉඳගෙන තමන්ගෙන් වෙන්න ඔන දේ කලා නම් ඇති. අනිත් අය කරන්නේ මොකද්ද කියලා වැඩිය හිතන්න යන්න එපා...
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    onna mama mask dalath
    yako matath iye කැස්ස හෙම්බිරිස්සාව
    ada හුස්ම ගැනීමෙ poddak amaryi sema nisa :baffled:
    mama nam unu wathuren nawa
    marunoth merichanden , mama unmarried , heta office yannath one , ude balala barima nam work from home thama :yes:

    වයස 54

    පෙරේද කැස්ස හෙම්බිරිස්සාව...
    ඊයෙ හුස්ම ගැනීමෙ අපහසුව...

    ඔහු නැවතුනේ මල්ලිගෙම කායික රෝග වාට්ටුවෙ....
    වාට්ටුවෙ විශේෂඥ වෛද්‍යවරය අපේ තවත් බැචෙක්
    ඊයෙ ඉඳල අද වෙනකං
    බේරගන්න නොකරපු දෙයක් නෑ
    වැඩිදුර ප්‍රථිකාරයට යවන්න
    ලංකාවෙ එක කොරෝන ICU ඇඳක්වත් නෑ ....
    අද හවස හුස්ම ගැනීම නැවතුනා ....

    බරපතලකම තේරුම් ගන්න....
    ඔබ පරිස්සම් නොවුනොත්
    සමාජයම අනතුරේ.... !

    • Sad
    • Wow
    Reactions: nkt and NaiRobi

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    :yes: :yes: :yes: තමන්ට හැදුනොත් තමන් තමයි විදවන්නෙ, ආණ්ඩුව විදවයි කියල හිතන එක මහ මෝඩ කමක්.., බoකොලොත් විපක්ශෙට ආවඩන බඩු එහෙමත් හිතන් ඉන්නව, තාමන්ට කොරෝනා හදන් ආණ්ඩුවට රිද්දන්ඩ ලොල් මරි මෝඩකම තමයි ඉතින්...
    පලයන් බල්ලො යන්න.. කාලකන්නි හැත්ත මිනිස්සුන්ව උසි ගැන්නුවා.. පකේ අවුරුදු උදාන තිය තිය.. එකෙක් කිව්වෙ නෑ පරිස්සමි වෙයව් කියලා ..හයි වේ මෙච්චර ලාබයි තව පලයව් කිව්වා.. PCR ආසාවට කලේ නෑ.. එක ආයතනයක නිවැරදි විදියට ආරක්ෂාව පිල්පදිනවද බැලුවේ නැහැ.. දැන් එනවා මෙතන හුත්තක් කියොගෙන ...බය වෙන්න එපා මචන් මේ රටේ වැඩිකල් ඕවා කරන්න බෑ.. උබත් පරිස්සමි වෙලා ඉදපන් ..පහත් තැනින් ජලය බහින්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පලයන් බල්ලො යන්න.. කාලකන්නි හැත්ත මිනිස්සුන්ව උසි ගැන්නුවා.. පකේ අවුරුදු උදාන තිය තිය.. එකෙක් කිව්වෙ නෑ පරිස්සමි වෙයව් කියලා ..හයි වේ මෙච්චර ලාබයි තව පලයව් කිව්වා.. PCR ආසාවට කලේ නෑ.. එක ආයතනයක නිවැරදි විදියට ආරක්ෂාව පිල්පදිනවද බැලුවේ නැහැ.. දැන් එනවා මෙතන හුත්තක් කියොගෙන ...බය වෙන්න එපා මචන් මේ රටේ වැඩිකල් ඕවා කරන්න බෑ.. උබත් පරිස්සමි වෙලා ඉදපන් ..පහත් තැනින් ජලය බහින්නේ..
    තොට ලිදක් පෙන්නල උසි ගැන්නුවම තෝ ගිහින් ලිදට පනිනවද??? පනිනවනම් තෝ හරකෙක් පනින් නැත්තන් තොගෙ ඔය කතාව ගැලපෙන් නැ..
    Pcr හැමදාම කරල තියෙනව තෝ නොදැන උන්නට කරන්ඩ දෙයක් නැ, තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්ඩ ඕන බැරි එක එකාල පස්සෙන් කෙවිටක් අරන් පස්සෙන් යන්ඩ බැ කාටවත්..
     
    • Sad
    Reactions: NaiRobi

    _nimal

    Junior member
  • Mar 25, 2011
    94
    72
    18
    San José, Costa Rica
    මාසයක් උපරිම දෙකක් අල්ලන් ඉන්ඩයි තියෙන්නෙ, රුසියන් බර අවි ඔන්ද වේ... :yes: ටොයි බයි ජෙපි හම්බ දෙමල බේද කිසිවක් නැ හැමෝටම ගහනව වැක්සීන්...:yes::yes:මාත්‍රා මිලියන 10+ ඕඩර් කරල තියෙන්නෙ, ඒව මාස උපරිම 2ක් ඇතුලත ලoකාවට දෙන්ඩ රුසියාව සුදානමින් ඉන්නව,..ඒක නිසා මේ මාස 2 කේ, ස්වයo විනයක් ඇතුව කටයුතු කරල අපේ ජිවිත සහ ලගම අයගෙ ජිවිත් බේරා ගනිමු...
    යාලුවා ඔයතරම් හීන දකින්න එපා.

    ඔයා දන්න කෙනෙක් රුසියාවෙ මෙඩිකල් සප්ලයි අන්ශයක ඉන්නවනම් ඔය කියන වැක්සීන් ප්‍රමානය ගන්න පුලුවන් ද කියල බලන්න.

    ඕනෑම කෙනෙකුට කියන්න පුලුවන් අපි මෙතරම් ඕඩර් කරා කියල. නමුත් ඔයා හිතනවට වඩා යතාර්තය හුගක් ඈත තියෙන්නෙ.
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    තොට ලිදක් පෙන්නල උසි ගැන්නුවම තෝ ගිහින් ලිදට පනිනවද??? පනිනවනම් තෝ හරකෙක් පනින් නැත්තන් තොගෙ ඔය කතාව ගැලපෙන් නැ..
    Pcr හැමදාම කරල තියෙනව තෝ නොදැන උන්නට කරන්ඩ දෙයක් නැ, තමන්ගෙ ආරක්ශාව තමන් සලස ගන්ඩ ඕන බැරි එක එකාල පස්සෙන් කෙවිටක් අරන් පස්සෙන් යන්ඩ බැ කාටවත්..
    බල්ලෝ.. ආණ්ඩුවක් නිලධාරින් ඉන්නේ මිනිස්සුන්ට වගතියන්න හුත්තෝ ..ලිදක් පෙන්නල පැනපන් කියන්න නෙවෙයි.. මට පෙන්නපන් PCR count එක මාර්තු අප්‍ර්ල් වල ..තෝ වගේ වේසිගේ පුතාලා අම්මා මලත් වේස පක්ෂෙකට කඩේ යනවා ..මිනිස්සුන්ට රටට ආදරේ කරපන් බන් මුලින්ම ..
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ. අපේ මිනිස්සු වැඩිපුරම කොරෝනා වලට බය උනේ කොරෝනා හුවාන්වල තියෙද්දී අන්තිමට බය නැතුව තෙරපි තෙරපි රෙදි ගන්න යන්න තරම් කොරෝනා පවුලේ කෙනෙක් ගානට සාමාන්‍ය උනා.
    මේක නම් සිරාම කතාව බන්
    හෙනම බයෙන් උන්න ඒ කාලේ
    හෙම්බිරිස්සවටට් බය උනා
     
    • Sad
    Reactions: NaiRobi

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේක නම් සිරාම කතාව බන්
    හෙනම බයෙන් උන්න ඒ කාලේ
    හෙම්බිරිස්සවටට් බය උනා
    ඒක තමයි බං හැමෝටම වැරදුන තැන.ඈත තියෙද්දී ඕනෑවටත් වඩා බය වෙච්ච උන් කොරෝනා ළගට ආවම හිටියේ පුළුවන් නම් හැදිලා පෙන්නපන් වගේ කොරානටත් චැලේන්ජ් කරන ගානට.
     
    • Sad
    Reactions: NaiRobi

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,243
    31,972
    113
    ඒක තමයි බං හැමෝටම වැරදුන තැන.ඈත තියෙද්දී ඕනෑවටත් වඩා බය වෙච්ච උන් කොරෝනා ළගට ආවම හිටියේ පුළුවන් නම් හැදිලා පෙන්නපන් වගේ කොරානටත් චැලේන්ජ් කරන ගානට.
    U sure ekata baiyek wenna ona ehema hithanna. Ekane rata two weeks shutdown ekak nokara inne...
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,608
    21,141
    113
    1619481987810.png
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ස්වයo ව්නයක් ඇතුව හැසිරෙන්ඩ ඕන හැමෝම, තමන්ට කොරෝනා හැදෙන්නෙ නැති වෙන්ඩ වග බලා ගන්ඩ..
    උඹේ වහල් සුවාමියටත් කියපන් හොරා නොකා ස්වයං විනයක් ඇතුව හැසිරෙන්ඩ කියල

    ඊට පස්සෙ උඹ එක එක වේ*ගෙ පුතාලට කඩේ යන්නෙ නැතුව ස්වයං විනයක් ඇතුව හැසිරියන්
     
    • Like
    Reactions: SLK_sri

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පලයන් බල්ලො යන්න.. කාලකන්නි හැත්ත මිනිස්සුන්ව උසි ගැන්නුවා.. පකේ අවුරුදු උදාන තිය තිය.. එකෙක් කිව්වෙ නෑ පරිස්සමි වෙයව් කියලා ..හයි වේ මෙච්චර ලාබයි තව පලයව් කිව්වා.. PCR ආසාවට කලේ නෑ.. එක ආයතනයක නිවැරදි විදියට ආරක්ෂාව පිල්පදිනවද බැලුවේ නැහැ.. දැන් එනවා මෙතන හුත්තක් කියොගෙන ...බය වෙන්න එපා මචන් මේ රටේ වැඩිකල් ඕවා කරන්න බෑ.. උබත් පරිස්සමි වෙලා ඉදපන් ..පහත් තැනින් ජලය බහින්නේ..
    නිකන් ඉදහන් බං.ලංකාවේ උන්ට කිසි විනයක් නෑ.ගොන් හුත්තල හින්දා අපිට හරියට මාසේ පඩිය එන්නෙත් නෑ.හරියගෙන අව විතරයි
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    dan mata poddak hodayi ,හෙම්බිරිස්සාව කැස්ස na dan :yes:

    una tibbema na