Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
බර්ලින්_සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බර්ලින්_සංචාරය

රයිෂ්ටාග් රහස - බර්ලින් නුවර සංචාරයක්

1945 වසරේ සිට මේ දක්වා රුසියාව (පැරණි සෝවියට් දේශය) උත්සවාකාරයෙන් සමරන එක් දිනයක් තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ 9 වැනිදා මොස්කව් නුවර රතු චතුරශ්රයේදී යුධ හමුදා සංදර්ශනයක් සමග පවත්වන මේ දිනය වන්නේ ජයග්රාහී දිනයයි. සෝවියට් දේශය ජර්මානු නාසිවාදීන්ගේ ග්රහණයෙන් මුදවා ගෙන දෙවන ලෝක සංග්රාමයේ ජයග්රණය ලැබීම නිමිත්තෙන් මේ උත්සවය පවත්වනවා. රුසියානු පුරවැසියන් මෙන්ම ලොව සාමයට ලැදි සියලුම ජාතීන් ඉතා ආදරයෙන් සමරන දිනයක් තමයි මේ ජයග්රාහී දිනය.

වසර 70 ක කාලයක් සෝවියට් දේශයේ සහ රුසියාවේ මාධ්ය ආයතන වලින් පෙන්වන ලද සහ සියලුම සෝවියට් සහ රුසියානු ඉතිහාස පොත්වල තිබෙන එක් ජායාරුපයක් ගැන ප්රබල මතවාදයක් පසුගිය වසර කිහිපය තුල රුසියාවේ ඇතිවී තිබෙනවා.

ඒ වුනත් වසර 40කට පසුව මෙලිටෝන් කන්ටාරියා හමුදා සෙබලා තම නිශ්ශබ්දතාවය බිඳ දමමින් පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමින් පැවසූ දෙයින් සෝවියට් යුධ ඉතිහාසයේ සමහර තැන් නිවැරදි කරන්නට ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ට සිදුවී තිබෙනවා.

1894 වර්ෂයේදී විවෘත කරන ලද මේ රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ 1933 වසර දක්වා ජර්මනියේ පාර්ලිමේන්තුව ක්රියාත්මක වුනා. හිට්ලර්ගේ පාලන සමයේ මේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීම සඳහා යොදා ගැනුනේ නැහැ. නමුත් ජර්මනියේ සංකේතයක් හැටියට මේ රයිස්ටාග් ගොඩනැගිල්ල හැඳින්වූ නිසා තමයි සෝවියට් ආඥාදායක ජෝශප් ස්ටාලින් පැවසුයේ ජර්මනියේ මේ ගොඩනැගිල්ල මත සෝවියට් ධජය ඔසවා යුද්ධය අවසාන කරන ලෙස.

මගේ ජර්මානු සංචාරයේදී මා වැඩි අවධානයක් යොමු කලේ බර්ලින් තාප්පයට අමතරව මේ රයිස්ටාග් ගොඩනැගිල්ලට. දැනට ජර්මනියේ පාර්ලිමේන්තුවේ සැසි වාර පැවැත්වෙන්නේ මේ ගොඩනැගිල්ලේ. පැමිණීමට සුමාන දෙකකට පමණ පෙර විද්යුත් තැපෑල හරහා ගොඩනැගිල්ල තුලට ඇතුල්වීම සඳහා අවසර පත්රයක් ලබා ගැනීමට මට හැකිවුනා. (මේ ඔබේ පහසුව සඳහා - ඔබ ජර්මනියේ සංචාරයක් සඳහා යන්නේ නම් රයිස්ටාග් ගොඩනැගිල්ලට ඇතුල්වීම සඳහා අවශ්ය ලියාපදිචිය පිලිබඳ විස්තර මේ ස්ථානයෙන් ලබා ගන්න.

එදා ජායාරුප වල දක්නට තිබු ගාම්භීරත්වය අදත් එලෙසම මේ ගොඩනැගිල්ලේ පවතිනවා. අති විශාල දේශීය සහ විදේශීය සංචාරකයින් පිරිසක් මා පැමිණි දිනයේදීද රයිෂ්ටාග් නැරඹීම සඳහා පැමිණ සිටියා.

වසර 70කටත් අධික කාලයක් සෝවියට් සහ රුසියානු ජාතිකයින්ගේ අවධානය සහ ආඩම්බරය දිනාගත් ඒ ජායාරුපයේ කතාව ගෙතී ඇත්තේ මේ අසහාය ගොඩනැගිල්ල වටා.

කන්ටාරියා හමුදා සෙබලාගේ පුවත් පත් සාකච්ජා ව සිදුවුනේ 1991 වසරේ. මේ ඔහුගේ වචන. "අප්රේල් 30 වැනිදා මා ඉදිරියේ දිස්වුනේ විනාශවී ගිය අඳුරු පැහැයකින් යුත් උස කුළුණු සහිත රයිෂ්ටාග් ගොඩනැගිල්ල. අපිත් සමග ගිය පළමුවන කණ්ඩායම රයිෂ්ටාග් වෙතට කඩා වැදුනා. ඒ කණ්ඩායමට ප්රෝවෝතොරෝව් සහ බුලාටෝව් අයත් වුනා. ඔවුන්ගේ රාජකාරිය වුනේ භට කණ්ඩායම ඉදිරියෙන් සෝවියට් ධජය රැගෙන යාම. ඔවුන් ඒ ධජය රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ ලෙල දෙන්නට සලස්වූවා. සතුරාගේ වෙඩි උණ්ඩ වලින් ආරක්ෂා වීමට ආවරණය වී සිටි සියලුම හමුදා කාණ්ඩ ඒ සිද්ධිය දුටුවා."

මේ අනුව රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජය එසවුනේ මැයි මස 1 වැනිදා නොව අප්රේල් මස 30 වැනිදා බව තහවුරු වුනා. එසේම 2005 වසරේ රුසියාවේ ආරක්ෂක අමාත්යාංශය නිකුත් කල නිවේදනයකින් පැහැදිලි වන්නේ රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජ 40ක් පමණ එසවුණු බවත් එ නිසා පළමුවෙන්ම මේ ක්රියාදාමය සිදුවුනේ කා අතින්ද යන්න ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති බවත්ය.

1945 මැයි මස 6 වැනිදා බුලාටෝව් හට රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජය එසවීම නිසා විශේෂ සම්මානයක් ලබා දෙන ලෙස නිර්දේශ කරමින් ඔහුගේ සේනාංකයේ නායකයා විසින් තබන ලද සටහන අදටත් ආරක්ෂා වී තිබෙනවා.

යුධ ජයග්රහණයෙන් පසුව මැයි මස මද භාගයේදී සෝවියට් නායක ස්ටාලින්ගේ ප්රධානත්වයෙන් මොස්කව් නුවර ක්රෙම්ලින් හිදී පවත්වන ලද විශේෂ උත්සවයට බුලාටෝව් හටද ආරාධනා ලැබී තිබුනා. ඒම උත්සවයේදී බුලාටෝව් වෙතට පැමිණි ජෝශප් ස්ටාලින් මෙසේ පවසා තිබුනා.

" සහෝදරයා ! ඔබ විසින් කරන ලද්දේ වීර ක්රියාවක්. ඒ නිසා සෝවියට් දේශයේ වීරයා සම්මානයට සහ රන්වන් තරුව සම්මානයට ඔබ හිමිකම් කියනවා. නමුත් අපිට අද අවශ්ය වෙලා තිබෙනවා ඔබේ තැන වෙනත් අයට හිමි කර දෙන්නට. මෙවැනි වීර ක්රියාවක් කල බව ඔබ විසින් අමතක කර දැමිය යුතුයි. අවශ්ය කාලයේදී ඔබට රන්වන් තරුව සම්මානය දෙවරක්ම හිමි වේවි."

මේ සිද්ධිය මෙතනින් අවසන් වන්නේ නැහැ. එදින සවස බුලාතොව් හට මොස්කව් නගරයට තරමක් ඈතින් පිහිටා තිබුණු රජයේ බංගලාවක නවාතැන් ලැබී තිබුනා. එහි සේවය කල කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත බුලාටෝව් ව අත් අඩංගුවට ගැනුනා.

මේ චෝදනාවේ සත්ය අසත්යතාවය සොයන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. සියලු ක්රියාකාරකම් ස්ටාලින් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් පාලනය කළා.

1942 වසරේ බුලාටෝව් ගේ වයස අවුරුදු 16ක්. ඔහුගේ පියා යුද්ධයෙන් මියගිය නිසා ජර්මානුවන්ගෙන් ඒ පලිය ගන්නට ඔහුට අවශ්ය වුනා සෝවියට් රතු හමුදාවට බැඳෙන්නට. නමුත් වයස අඩු නිසා ඔහුට හිමිවුණේ ආරක්ෂක නිලධාරී තනතුරක්. හමුදාවට බැඳෙන්නට ඔහුට පුළුවන් වුනේ 1944 වසරේදී. යුධ සමයේදී කල විශිෂ්ට සේවය වෙනුවෙන් 7 වතාවක්ම ඔහුට සම්මාන ලැබී තිබුනා.

රයිෂ්ටාග් ගොඩනැගිල්ල සෝවියට් සෙබළුන් විසින් යටත් කර ගත්තාට පසුව එහි සෑම බිත්තියකම මතක සටහන් වශයෙන් තම නම් ගම ලියා තිබුනා. අද ඒ කිසිවක් දකින්නට නැහැ. 1991 වසරේදී ජර්මානු රජය විසින් විශේෂ ව්යාපෘතියක් දියත් කරමින් දැවැන්ත ප්රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ආරම්භ කරනු ලැබුවා. සියලුම නවීන පහසුකම් සහිතව මේ රයිස්ටාග් ගොඩනැගිල්ල අලුත් වැඩියා කරනු ලැබුවා.

අත් අඩංගුවෙන් නිදහස් වී තම ගම බලා පැමිණෙන්නට බුලාටෝව් හට හැකිවුණේ. 1949 වසරේ. එදා සිට මරණය දක්වාම ඔහු කම්කරුවෙක් වශයෙන් තම ගම්මානයේ සේවය කළා. නමුත් ඔහු සෑම විටම සත්යය වෙනුවෙන් සටන් කළා. එවකට සිටි රාජ්ය නායකයන් හට , යුද්ධය මෙහෙයවූ මාර්ෂල් ශුකොව් හට, ආරක්ෂක අමාත්යංශයට සෑම විටම ඔහු ලිපි මගින් දන්වා සිටියා ඔහුට වූ අසාධාරණය සම්බන්ධව. නමුත් ඒ සියලු දේවල් ඔහුගේ මරණය තෙක් ඉෂ්ට වුයේ නැහැ. අවසානයේදී 1973 වසරේ අප්රෙල් මස 13 වැනිදා තම රාජකාරී ස්ථානයේදී බාල්කයේ එල්ලී සියදිවි නසා ගත්තා.

මොස්කව් නගරයේ සිට කි.මී.1000ක් පමණ දුරකින් පිහිටා තිබෙන ස්ලබෝඩ්ස්ක් ගම්මානයේ අදටත් බුලාටෝව්ගේ නෑදෑයන් ජීවත් වෙනවා. ඔහු වෙනුවෙන් විශේෂ ස්මාරකයක් සහ ඔහුගේ නමින් වීදියක්ද මේ ගම්මානයේ තිබෙනවා. ඔහුගේ නමින් පිහිටුවාගෙන තිබෙන බුලාටෝව් පදනම නම් සංවිධානය තවමත් මේ සත්යයය වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේම රුසියාවේ කීරෝව් නගරයේ පිහිටා තිබෙන බුලාටෝව් ගේ පිලිරුවෙන් ඔහු සෝවියට් ධජය අතින් ඔසවා ගෙන සිටින අයුරු පෙන්වා දී තිබෙනවා.

රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ අද ලෙල දෙන්නේ ජර්මානු ධජය. සෑම වසරකම මොස්කව් නුවර අසල පිහිටා තිබෙන විශේෂ උද්යානයක රුසියානුවන් විසින් රයිෂ්ටාග් ගොඩනැගිල්ල අල්ලා ගැනීමේ අවස්ථාව රඟ දක්වනවා. එහෙත් ඒ සෑම තැනකදීම බුලාටෝව්ගේ නම සඳහන් වන්නේ නැහැ.

ඉතිහාසය කුමන හේතුවක් නිසා වෙනස් කලාද යන ප්රශ්නයට ද තවමත් පිළිතුරු ලැබී නැහැ. ගෞරවය ලැබිය යුතු පුද්ගලයාට එය ලැබුනේ නැත්තේ ඇයිද යන්නටත් තවම පිළිතුරු නැහැ. රුසියානුවන් පවසන්නේ මේ ආකාරයට තවත් කොයි තරම් දේවල් සැඟවී යන්නට ඇත්ද යන්නත් ඒ වගේම අද අපිට පෙන්වන ඉතිහාසය කොයි තරම් දුරට සත්යද යන්න තව දුරටත් සොයා බැලිය යුතු බවයි.

ඔබට ජර්මනියේ බර්ලින් නුවර සංචාරයක යෙදෙන්නට අවස්ථාව ලද හොත් රයිස්ටාග් ගොඩනැගිල්ල වෙත යන්නට අමතක කරන්න එපා. ඉතිහාසයේ වෙනස්වීම් හෝ වෙනස් කිරීම් කෙසේ වෙතත් මිනීමරු නාසි වාදයට එරෙහි ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධයේ ජයග්රහණය අවසන් වුයේ මේ ස්ථානයෙන්. ඒම ජයග්රහණය මුළු මහත් මානව සංහතියටම මිල කල නොහැකි අස්වැසිල්ලක් ලැබූ අවස්ථාවක්.

රයිෂ්ටාග් ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ජර්මනියේ බර්ලින් නුවර. 1941 ජුනි මස 21 වැනිදා සෝවියට් දේශ සීමාවට පහර දෙමින් ආරම්භ වුනු ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධය අවසන්වුයේ 1945 වසරේ අප්රේල් මස 30 වැනිදා ජර්මනියේ බර්ලින් නගරයේ රයිෂ්ටාග් ගොඩනැගිල්ල මුදුනේ සෝවියට් ධජය එසවීමෙන්.

උපුටා ගැනීම sanchara.lk වෙබ් අඩවියෙන්

[QUOTE="50KG, post: 22828411, member: 558780"] [b]බර්ලින්_සංචාරය[/b] [SIZE=5]රයිෂ්ටාග් රහස - බර්ලින් නුවර සංචාරයක් [/SIZE][CENTER][SIZE=5] [IMG]https://history.blog.gov.uk/wp-content/uploads/sites/2/2015/05/rsz_reichstag.jpg[/IMG][/SIZE] [/CENTER] [SIZE=5] [SIZE=4]1945 වසරේ සිට මේ දක්වා රුසියාව (පැරණි සෝවියට් දේශය) උත්සවාකාරයෙන් සමරන එක් දිනයක් තිබෙනවා. සෑම වසරකම මැයි මාසයේ 9 වැනිදා මොස්කව් නුවර රතු චතුරශ්රයේදී යුධ හමුදා සංදර්ශනයක් සමග පවත්වන මේ දිනය වන්නේ ජයග්රාහී දිනයයි. සෝවියට් දේශය ජර්මානු නාසිවාදීන්ගේ ග්රහණයෙන් මුදවා ගෙන දෙවන ලෝක සංග්රාමයේ ජයග්රණය ලැබීම නිමිත්තෙන් මේ උත්සවය පවත්වනවා. රුසියානු පුරවැසියන් මෙන්ම ලොව සාමයට ලැදි සියලුම ජාතීන් ඉතා ආදරයෙන් සමරන දිනයක් තමයි මේ ජයග්රාහී දිනය. වසර 70 ක කාලයක් සෝවියට් දේශයේ සහ රුසියාවේ මාධ්ය ආයතන වලින් පෙන්වන ලද සහ සියලුම සෝවියට් සහ රුසියානු ඉතිහාස පොත්වල තිබෙන එක් ජායාරුපයක් ගැන ප්රබල මතවාදයක් පසුගිය වසර කිහිපය තුල රුසියාවේ ඇතිවී තිබෙනවා. ඒ වුනත් වසර 40කට පසුව මෙලිටෝන් කන්ටාරියා හමුදා සෙබලා තම නිශ්ශබ්දතාවය බිඳ දමමින් පුවත්පත් සාකච්ජාවකට සහභාගී වෙමින් පැවසූ දෙයින් සෝවියට් යුධ ඉතිහාසයේ සමහර තැන් නිවැරදි කරන්නට ක්රියාමාර්ග ගැනීමට බලධාරීන්ට සිදුවී තිබෙනවා. 1894 වර්ෂයේදී විවෘත කරන ලද මේ රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ 1933 වසර දක්වා ජර්මනියේ පාර්ලිමේන්තුව ක්රියාත්මක වුනා. හිට්ලර්ගේ පාලන සමයේ මේ ගොඩනැගිල්ල පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වීම සඳහා යොදා ගැනුනේ නැහැ. නමුත් ජර්මනියේ සංකේතයක් හැටියට මේ රයිස්ටාග් ගොඩනැගිල්ල හැඳින්වූ නිසා තමයි සෝවියට් ආඥාදායක ජෝශප් ස්ටාලින් පැවසුයේ ජර්මනියේ මේ ගොඩනැගිල්ල මත සෝවියට් ධජය ඔසවා යුද්ධය අවසාන කරන ලෙස. මගේ ජර්මානු සංචාරයේදී මා වැඩි අවධානයක් යොමු කලේ බර්ලින් තාප්පයට අමතරව මේ රයිස්ටාග් ගොඩනැගිල්ලට. දැනට ජර්මනියේ පාර්ලිමේන්තුවේ සැසි වාර පැවැත්වෙන්නේ මේ ගොඩනැගිල්ලේ. පැමිණීමට සුමාන දෙකකට පමණ පෙර විද්යුත් තැපෑල හරහා ගොඩනැගිල්ල තුලට ඇතුල්වීම සඳහා අවසර පත්රයක් ලබා ගැනීමට මට හැකිවුනා. (මේ ඔබේ පහසුව සඳහා - ඔබ ජර්මනියේ සංචාරයක් සඳහා යන්නේ නම් රයිස්ටාග් ගොඩනැගිල්ලට ඇතුල්වීම සඳහා අවශ්ය ලියාපදිචිය පිලිබඳ විස්තර මේ ස්ථානයෙන් ලබා ගන්න. එදා ජායාරුප වල දක්නට තිබු ගාම්භීරත්වය අදත් එලෙසම මේ ගොඩනැගිල්ලේ පවතිනවා. අති විශාල දේශීය සහ විදේශීය සංචාරකයින් පිරිසක් මා පැමිණි දිනයේදීද රයිෂ්ටාග් නැරඹීම සඳහා පැමිණ සිටියා. වසර 70කටත් අධික කාලයක් සෝවියට් සහ රුසියානු ජාතිකයින්ගේ අවධානය සහ ආඩම්බරය දිනාගත් ඒ ජායාරුපයේ කතාව ගෙතී ඇත්තේ මේ අසහාය ගොඩනැගිල්ල වටා. කන්ටාරියා හමුදා සෙබලාගේ පුවත් පත් සාකච්ජා ව සිදුවුනේ 1991 වසරේ. මේ ඔහුගේ වචන. "අප්රේල් 30 වැනිදා මා ඉදිරියේ දිස්වුනේ විනාශවී ගිය අඳුරු පැහැයකින් යුත් උස කුළුණු සහිත රයිෂ්ටාග් ගොඩනැගිල්ල. අපිත් සමග ගිය පළමුවන කණ්ඩායම රයිෂ්ටාග් වෙතට කඩා වැදුනා. ඒ කණ්ඩායමට ප්රෝවෝතොරෝව් සහ බුලාටෝව් අයත් වුනා. ඔවුන්ගේ රාජකාරිය වුනේ භට කණ්ඩායම ඉදිරියෙන් සෝවියට් ධජය රැගෙන යාම. ඔවුන් ඒ ධජය රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ ඉහල මාලයේ ලෙල දෙන්නට සලස්වූවා. සතුරාගේ වෙඩි උණ්ඩ වලින් ආරක්ෂා වීමට ආවරණය වී සිටි සියලුම හමුදා කාණ්ඩ ඒ සිද්ධිය දුටුවා." මේ අනුව රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජය එසවුනේ මැයි මස 1 වැනිදා නොව අප්රේල් මස 30 වැනිදා බව තහවුරු වුනා. එසේම 2005 වසරේ රුසියාවේ ආරක්ෂක අමාත්යාංශය නිකුත් කල නිවේදනයකින් පැහැදිලි වන්නේ රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජ 40ක් පමණ එසවුණු බවත් එ නිසා පළමුවෙන්ම මේ ක්රියාදාමය සිදුවුනේ කා අතින්ද යන්න ගැන තවමත් අවසන් තීරණයකට එළඹ නැති බවත්ය. 1945 මැයි මස 6 වැනිදා බුලාටෝව් හට රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ සෝවියට් ධජය එසවීම නිසා විශේෂ සම්මානයක් ලබා දෙන ලෙස නිර්දේශ කරමින් ඔහුගේ සේනාංකයේ නායකයා විසින් තබන ලද සටහන අදටත් ආරක්ෂා වී තිබෙනවා. යුධ ජයග්රහණයෙන් පසුව මැයි මස මද භාගයේදී සෝවියට් නායක ස්ටාලින්ගේ ප්රධානත්වයෙන් මොස්කව් නුවර ක්රෙම්ලින් හිදී පවත්වන ලද විශේෂ උත්සවයට බුලාටෝව් හටද ආරාධනා ලැබී තිබුනා. ඒම උත්සවයේදී බුලාටෝව් වෙතට පැමිණි ජෝශප් ස්ටාලින් මෙසේ පවසා තිබුනා. " සහෝදරයා ! ඔබ විසින් කරන ලද්දේ වීර ක්රියාවක්. ඒ නිසා සෝවියට් දේශයේ වීරයා සම්මානයට සහ රන්වන් තරුව සම්මානයට ඔබ හිමිකම් කියනවා. නමුත් අපිට අද අවශ්ය වෙලා තිබෙනවා ඔබේ තැන වෙනත් අයට හිමි කර දෙන්නට. මෙවැනි වීර ක්රියාවක් කල බව ඔබ විසින් අමතක කර දැමිය යුතුයි. අවශ්ය කාලයේදී ඔබට රන්වන් තරුව සම්මානය දෙවරක්ම හිමි වේවි." මේ සිද්ධිය මෙතනින් අවසන් වන්නේ නැහැ. එදින සවස බුලාතොව් හට මොස්කව් නගරයට තරමක් ඈතින් පිහිටා තිබුණු රජයේ බංගලාවක නවාතැන් ලැබී තිබුනා. එහි සේවය කල කාන්තාවකට ලිංගික හිරිහැර කිරීමට තැත් කිරීමේ චෝදනාව මත බුලාටෝව් ව අත් අඩංගුවට ගැනුනා. මේ චෝදනාවේ සත්ය අසත්යතාවය සොයන්නට එදා කිසිම කෙනෙක් සිටියේ නැහැ. සියලු ක්රියාකාරකම් ස්ටාලින් සහ ඔහුගේ අනුගාමිකයන් විසින් පාලනය කළා. 1942 වසරේ බුලාටෝව් ගේ වයස අවුරුදු 16ක්. ඔහුගේ පියා යුද්ධයෙන් මියගිය නිසා ජර්මානුවන්ගෙන් ඒ පලිය ගන්නට ඔහුට අවශ්ය වුනා සෝවියට් රතු හමුදාවට බැඳෙන්නට. නමුත් වයස අඩු නිසා ඔහුට හිමිවුණේ ආරක්ෂක නිලධාරී තනතුරක්. හමුදාවට බැඳෙන්නට ඔහුට පුළුවන් වුනේ 1944 වසරේදී. යුධ සමයේදී කල විශිෂ්ට සේවය වෙනුවෙන් 7 වතාවක්ම ඔහුට සම්මාන ලැබී තිබුනා. රයිෂ්ටාග් ගොඩනැගිල්ල සෝවියට් සෙබළුන් විසින් යටත් කර ගත්තාට පසුව එහි සෑම බිත්තියකම මතක සටහන් වශයෙන් තම නම් ගම ලියා තිබුනා. අද ඒ කිසිවක් දකින්නට නැහැ. 1991 වසරේදී ජර්මානු රජය විසින් විශේෂ ව්යාපෘතියක් දියත් කරමින් දැවැන්ත ප්රතිසංස්කරණ වැඩ පිළිවෙලක් ආරම්භ කරනු ලැබුවා. සියලුම නවීන පහසුකම් සහිතව මේ රයිස්ටාග් ගොඩනැගිල්ල අලුත් වැඩියා කරනු ලැබුවා. අත් අඩංගුවෙන් නිදහස් වී තම ගම බලා පැමිණෙන්නට බුලාටෝව් හට හැකිවුණේ. 1949 වසරේ. එදා සිට මරණය දක්වාම ඔහු කම්කරුවෙක් වශයෙන් තම ගම්මානයේ සේවය කළා. නමුත් ඔහු සෑම විටම සත්යය වෙනුවෙන් සටන් කළා. එවකට සිටි රාජ්ය නායකයන් හට , යුද්ධය මෙහෙයවූ මාර්ෂල් ශුකොව් හට, ආරක්ෂක අමාත්යංශයට සෑම විටම ඔහු ලිපි මගින් දන්වා සිටියා ඔහුට වූ අසාධාරණය සම්බන්ධව. නමුත් ඒ සියලු දේවල් ඔහුගේ මරණය තෙක් ඉෂ්ට වුයේ නැහැ. අවසානයේදී 1973 වසරේ අප්රෙල් මස 13 වැනිදා තම රාජකාරී ස්ථානයේදී බාල්කයේ එල්ලී සියදිවි නසා ගත්තා. මොස්කව් නගරයේ සිට කි.මී.1000ක් පමණ දුරකින් පිහිටා තිබෙන ස්ලබෝඩ්ස්ක් ගම්මානයේ අදටත් බුලාටෝව්ගේ නෑදෑයන් ජීවත් වෙනවා. ඔහු වෙනුවෙන් විශේෂ ස්මාරකයක් සහ ඔහුගේ නමින් වීදියක්ද මේ ගම්මානයේ තිබෙනවා. ඔහුගේ නමින් පිහිටුවාගෙන තිබෙන බුලාටෝව් පදනම නම් සංවිධානය තවමත් මේ සත්යයය වෙනුවෙන් සටන් කරනවා. ඒ වගේම රුසියාවේ කීරෝව් නගරයේ පිහිටා තිබෙන බුලාටෝව් ගේ පිලිරුවෙන් ඔහු සෝවියට් ධජය අතින් ඔසවා ගෙන සිටින අයුරු පෙන්වා දී තිබෙනවා. රයිෂ්ටාග් ගොඩනැගිල්ලේ අද ලෙල දෙන්නේ ජර්මානු ධජය. සෑම වසරකම මොස්කව් නුවර අසල පිහිටා තිබෙන විශේෂ උද්යානයක රුසියානුවන් විසින් රයිෂ්ටාග් ගොඩනැගිල්ල අල්ලා ගැනීමේ අවස්ථාව රඟ දක්වනවා. එහෙත් ඒ සෑම තැනකදීම බුලාටෝව්ගේ නම සඳහන් වන්නේ නැහැ. ඉතිහාසය කුමන හේතුවක් නිසා වෙනස් කලාද යන ප්රශ්නයට ද තවමත් පිළිතුරු ලැබී නැහැ. ගෞරවය ලැබිය යුතු පුද්ගලයාට එය ලැබුනේ නැත්තේ ඇයිද යන්නටත් තවම පිළිතුරු නැහැ. රුසියානුවන් පවසන්නේ මේ ආකාරයට තවත් කොයි තරම් දේවල් සැඟවී යන්නට ඇත්ද යන්නත් ඒ වගේම අද අපිට පෙන්වන ඉතිහාසය කොයි තරම් දුරට සත්යද යන්න තව දුරටත් සොයා බැලිය යුතු බවයි. ඔබට ජර්මනියේ බර්ලින් නුවර සංචාරයක යෙදෙන්නට අවස්ථාව ලද හොත් රයිස්ටාග් ගොඩනැගිල්ල වෙත යන්නට අමතක කරන්න එපා. ඉතිහාසයේ වෙනස්වීම් හෝ වෙනස් කිරීම් කෙසේ වෙතත් මිනීමරු නාසි වාදයට එරෙහි ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධයේ ජයග්රහණය අවසන් වුයේ මේ ස්ථානයෙන්. ඒම ජයග්රහණය මුළු මහත් මානව සංහතියටම මිල කල නොහැකි අස්වැසිල්ලක් ලැබූ අවස්ථාවක්. රයිෂ්ටාග් ගොඩනැගිල්ල පිහිටා තිබෙන්නේ ජර්මනියේ බර්ලින් නුවර. 1941 ජුනි මස 21 වැනිදා සෝවියට් දේශ සීමාවට පහර දෙමින් ආරම්භ වුනු ශ්රේෂ්ට දේශප්රේමී යුද්ධය අවසන්වුයේ 1945 වසරේ අප්රේල් මස 30 වැනිදා ජර්මනියේ බර්ලින් නගරයේ රයිෂ්ටාග් ගොඩනැගිල්ල මුදුනේ සෝවියට් ධජය එසවීමෙන්. [/SIZE] [IMG]https://i.imgur.com/fveDn3l.jpg[/IMG] [SIZE=3]උපුටා ගැනීම sanchara.lk වෙබ් අඩවියෙන්[/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom