98kg යි අද බැලුවම
මාස කීපයකට කලින් ඕට්ස් කන්න බැලුව වමනෙ යනව අප්පිරියවට
බත් පොඩ්ඩක් කාල ඉන්ඩ බෑ ගෑස් නගිනව.
කන එක පැලෙන්න කන්ඩෝන
මේ ගෑස් එන්ඩ කලින් 55ට හිටියෙ ඉන 31
දැන් ඉන 38යි.
ශුගර් පෙෂර් චෙක් කරා මුකුත් නෑ. කොලස්ටරොල් පොඩ්ඩක් වැඩී කීව ඒත් බෙහෙත් ඕන නෑ කෑම වලින් පාලනය කරගන්ඩ පුලුවන් කීව
ඌට ගැස්ට්‍යිටිස් කීවට ගනන් ගන්නෙ නෑ.
ඌ කීව බර අඩුකරගන්ඩ නැත්තන් දනිස් අමාරුව එයි කියල.
මේකට විසදුමක් දීපල්ල
පොඩ්ඩක් කාල වතුර ගොඩක් බීවට හරියන්නෙත් නෑ.
එක්සයිස් කරන්ඩ බෑ පුෂප් 3 ගහද්දි හොද ගනන්. ඇවිදින්න පුලුවන් අවුලක් නෑ දවසට km කීයක් වගේ ඇවිදින්න ඕනද බර අඩුවෙන්න.