බර අඩු කරගන්ඩෝන

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    98kg යි අද බැලුවම
    මාස කීපයකට කලින් ඕට්ස් කන්න බැලුව වමනෙ යනව අප්පිරියවට
    බත් පොඩ්ඩක් කාල ඉන්ඩ බෑ ගෑස් නගිනව.
    කන එක පැලෙන්න කන්ඩෝන
    මේ ගෑස් එන්ඩ කලින් 55ට හිටියෙ ඉන 31
    දැන් ඉන 38යි.
    ශුගර් පෙෂර් චෙක් කරා මුකුත් නෑ. කොලස්ටරොල් පොඩ්ඩක් වැඩී කීව ඒත් බෙහෙත් ඕන නෑ කෑම වලින් පාලනය කරගන්ඩ පුලුවන් කීව
    ඌට ගැස්ට්‍යිටිස් කීවට ගනන් ගන්නෙ නෑ.
    ඌ කීව බර අඩුකරගන්ඩ නැත්තන් දනිස් අමාරුව එයි කියල.

    මේකට විසදුමක් දීපල්ල

    පොඩ්ඩක් කාල වතුර ගොඩක් බීවට හරියන්නෙත් නෑ.

    එක්සයිස් කරන්ඩ බෑ පුෂප් 3 ගහද්දි හොද ගනන්. ඇවිදින්න පුලුවන් අවුලක් නෑ දවසට km කීයක් වගේ ඇවිදින්න ඕනද බර අඩුවෙන්න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918

    warning!
     
    • Sad
    Reactions: Wadakaru

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,161
    24,790
    113
    tracing Geo-location.. ... ...
    Kana eka adu karapan egg arawa mewa wadiyen kala bath adu karapan.
    Gastritis adu wenawa kema adu karala Tika dawasak yaddi.
    Kiri bonawa nam nawaththapan.
    Seeni sampurna nawaththapan.
    Awidinawa nam dawasaka 5km wage shape eke awidala hitapan. Duwanna epa.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    keto diet එක අනිවා වැඩ කරයි උබට
    අපෝ අර ෆාස්ටින් එක නේද
    කොලෙස්ටරෝල් චෙක් කරන්න පැය 12නොකා හිටියෙත් අමාරුවෙන්
    ඕක කරොත් මැරිල යයි
    බත් වෙනුවට ආදේශකයක් නැද්ද
    කුරහන් ok ද
     
    SusKumara

    Member
    May 14, 2023
    12
    22
    3
    බතුයි පිටි ජාතියි කන එක ටික ටික අඩු කරපන් gastritis නිකන්ම අඩු වෙනවා. ඒත් නැත්නම් හොද ඩොකෙක් අල්ලලා බලපන් වෙන කෙසේ එකක් හින්දා gastritis එනවා වෙන්නත් පුළුවන්.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Kana eka adu karapan egg arawa mewa wadiyen kala bath adu karapan.
    Gastritis adu wenawa kema adu karala Tika dawasak yaddi.
    Kiri bonawa nam nawaththapan.
    Seeni sampurna nawaththapan.
    Awidinawa nam dawasaka 5km wage shape eke awidala hitapan. Duwanna epa.
    කුරහන් අවුලක් නැද්ද
    නොකා ඉන්න බෑ බන්
    මන් සීනි කන්නෙම නෑ
    බිස්කට් කනව ඉදල හිටල
    බත් හින්ද තමයි මහත්වෙන්නෙ ඒක ශුවර්