බර අවි සූදානම් ❤️

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,850
    1
    9,834
    113
    colombo
    1674368690406.jpg
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,734
    5,825
    113
    Colombo
    ටයිටල් එක දකිද්දි මම හිතුවේ රසියන් යුක්රේන සිද්ධිය ජයටම කෙලගන්න ලෑස්තිය කියලා. හොඳා හොඳා ලංකාවට හොඳක් වෙනවනම් එකෙන්ම කැමතියි.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,850
    1
    9,834
    113
    colombo
    බර නම් නෙවෙයි මුන්ගේ බෙර වෙලා ඇති අවි ටික 🤣🤣

    සොරි බන් පෝස්ට් එක ඩිලීට් කරන්න වෙනවා කාඩරෙන් කේස් අදිනවා
    1674403944448.jpg
     
    • Like
    Reactions: narihashan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,401
    11,001
    113
    Kandy
    මම දැක්ක සමහර තැන් වලට වුර්තීය සමිති නායකය කියල අය දාල තිබුන. ( දැකපු එක බදුල්ල ගුරු වුර්තිය සමිති නායක)
    පොඩ්ඩක් අවුල් වගේ.
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,880
    5,141
    113
    මුන් ඇත්තටම දිනුවොත් අපිට තව බදු ගෙවන්න වෙයිද?
    වක්‍ර බදු අඩු වෙයි, ආදායම් බදු වැඩි වෙයි, සමුර්ධි නවත්තයි 👍
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,517
    22,199
    113
    අනිත් පක්ෂ වලට උන් බය වෙලා ඉන්නේ මුං දිනයි කියලා උන් දන්නවනේ උන් නිසා ලංකාවේ දුප්පතුන් වැඩි වුනා කියලා..ඒ විතරක් නෙමෙයි රටත් බංකොලොත් කරා..මුන්ව ගිය පාර 3% ට බස්සලා රටේම මිනිස්සු ගෝටට බලේ දුන්නේ රට හදන්න.රට දියුණු කරන්න.උෟ තිබ්බ ටිකත් නැති කරා...දැන් ඒක නිසා උන්ම බයේ දඟලනවා ජෙප්පො දිනයි කියලා ඒ බය නිසාම ජන්දෙත් ඵපා කියනවා..:lol: