බර කිලෝ 𝟱𝟬ට බැහැලා 😯 මොකද කරන්නේ?

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    උඹේ බර 60 පැනලද?
    60 ටේ කැලිත් නැත. දැන් 100 ක් වගේ වෙනවා.
    මම 60 ට කවදාවත් ඉඳලා නැ.
    AL කාලේ football ගහලා එහෙම හිටපු කාලෙත් 80 ට වගේ හිටියේ.
    මන් වගේ දෙකක් විතර සයිස් උන් මට වඩා බර අඩුයි. :-( :-(
     
    Sen-lu

    Well-known member
  • ඩොක්ටර්ස්ල කියල ජාතියක් ඉන්නව ඒ කෙනෙක් ගෙන් ඇහුවනම් හොඳයි. එයාලටත් උත්තර හොයාගන්න බැරි ඒව තමයි එළකිරි ස්පෙෂලිස්ට්ලගෙන් අහල දැන ගන්නෙ.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඩොක්ටර්ස්ල කියල ජාතියක් ඉන්නව ඒ කෙනෙක් ගෙන් ඇහුවනම් හොඳයි. එයාලටත් උත්තර හොයාගන්න බැරි ඒව තමයි එළකිරි ස්පෙෂලිස්ට්ලගෙන් අහල දැන ගන්නෙ.
    Carbs ගන්න එක වැඩිකරොත්?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    60 ටේ කැලිත් නැත. දැන් 100 ක් වගේ වෙනවා.
    මම 60 ට කවදාවත් ඉඳලා නැ.
    AL කාලේ football ගහලා එහෙම හිටපු කාලෙත් 80 ට වගේ හිටියේ.
    මන් වගේ දෙකක් විතර සයිස් උන් මට වඩා බර අඩුයි. :-( :-(
    හම්මෝ... උස කීයද???
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    Workouts karanawa nam Carbs wadi karapan. BMI eka awlak nattam ithin awlak nane.
    2fB2A3c.png

    16 hours fast karanna thota pissuda
    මේකෙ @firerix නෙ කිව්වේ
    ------ Post added on Oct 2, 2021 at 11:33 AM

    eFq3S7U.png
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    5.8. :-( යි.
    මම දොස්තරයෙකුත් හම්බෙන්න ගියා. උ කිව්වා bone density එක වැඩි කතාවක්.

    ඔව් එහෙම සින් තීනවා. වෙන උන්ගේ උස බර අපේ උස බරට සන්සන්ධනය කරන්න බෑ
    එක එකාගේ bone density , frame size වෙනස්. එකට උස අදාළ නෑ. උස කියල ගන්නේ එක සාධකයක් විතරයි
    උස 5.8 වෙලා thin frame / low bone density තීන කෙනෙක් කොච්චර කෑවත් කෙට්ටුයි උන්ගේ බර අඩුයි
    උස 5.4 වගේ වෙලා එත් bone density වැඩි උන් ඉන්නවා බර කිලෝ සිය ගානක්
    ඕක බලන්න පුළුවන් wrist bone සයිස් එකෙන්
    එකයි දොස්තරකෙනේක්ගෙන් අහන්න කියන්නේ
    ජිම් ඔස්තාර්ලා නැතුව
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,669
    5,791
    113
    KALUTHARA
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
    ai e fasting inne , oyage bara madi neda.
     
    • Like
    Reactions: TNHM

    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    ඔව් එහෙම සින් තීනවා. වෙන උන්ගේ උස බර අපේ උස බරට සන්සන්ධනය කරන්න බෑ
    එක එකාගේ bone density , frame size වෙනස්. එකට උස අදාළ නෑ. උස කියල ගන්නේ එක සාධකයක් විතරයි
    උස 5.8 වෙලා thin frame / low bone density තීන කෙනෙක් කොච්චර කෑවත් කෙට්ටුයි උන්ගේ බර අඩුයි
    උස 5.4 වගේ වෙලා එත් bone density වැඩි උන් ඉන්නවා බර කිලෝ සිය ගානක්
    ඕක බලන්න පුළුවන් wrist bone සයිස් එකෙන්
    එකයි දොස්තරකෙනේක්ගෙන් අහන්න කියන්නේ
    ජිම් ඔස්තාර්ලා නැතුව
    මම මතක ඇති කාලෙක බරට මහතට හිටපු කෙනෙක් නෙවෙයි. මගේ bone density අඩු ඇති ඒ කියන්නේ?
    ai e fasting inne , oyage bara madi neda.
    @firerix කිව්වේ
     
    • Like
    Reactions: TNHM