බර කිලෝ 𝟱𝟬ට බැහැලා 😯 මොකද කරන්නේ?

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,787
    21,098
    113
    adala nene
    හම්බෝ.... සර්විස් දෙකකට සැරයක්වත් එන්ජින් ඕවර්හෝල් කරනව ඇති....
    අවුලක්නෑ @Solo Rider සල්ලි කාරයනෙ මාස තුනක් පැදලා බයික් එක විසික් කරනවලු ආයෙ අලුත් එකක් ගන්නව කියන්නෙ
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,218
    2,413
    113
    Srilanka
    යකෝ. උබ මාර ලකී.
    මම මේ අඩු කරගන්න හදනවා.
    මම උබ වගේ උනා නම් හැමදාම කඩෙන් කනවා :lol: :lol:
    සිරාවට මමත් මැරීගෙන දුවනවා. තාම හිටපු ගානට එන්න බැරි උනා.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    2fB2A3c.png

    මේකෙ @firerix නෙ කිව්වේ
    ------ Post added on Oct 2, 2021 at 11:33 AM

    eFq3S7U.png
    BMI සීන් එක සාර්ථක නෑ.මොකද එකට ඇඟේ අස්ථි බර නිර්ණායකයන් විදිහට ගන්නේ නෑ. අස්ථි බර පුද්ගලයා ගෙන් වෙනස් වෙනවා.
     
    jay971

    Active member
  • Aug 22, 2017
    320
    189
    43
    BMI සීන් එක සාර්ථක නෑ.මොකද එකට ඇඟේ අස්ථි බර නිර්ණායකයන් විදිහට ගන්නේ නෑ. අස්ථි බර පුද්ගලයා ගෙන් වෙනස් වෙනවා.
    අස්ථි බර බලන්න විදියක් නැද්ද?

    සිරාවට මමත් මැරීගෙන දුවනවා. තාම හිටපු ගානට එන්න බැරි උනා.
    හිටපුගාන කිලෝ කීයද?
    ------ Post added on Oct 2, 2021 at 7:51 PM

    Ade eayeth hithuwa ada idan diet karanawamai kyla... 😴😴😴
    දැන්ම පටන්ගන්න මාසයක් විතර නොකඩවා කරනකොට නොකර ඉන්න බැරිවෙනවා
    ------ Post added on Oct 2, 2021 at 7:52 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,487
    1
    32,190
    113
    - උඩරට -
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
    ලේ දන් දීපන් වැඩිපුර - එතකොට බර වැඩි වෙනවා
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,562
    113
    ඇයි අහන්නේ,එන්නද
    අඩෝ මගේ 83ක් වගේ
    අඩු කර ගන්න විදියක් නෑ
    මොකක් හරි මගුල් කෑමක් කැවෙනවා හැම පැයකම

    විදියක් නැද්ද මොනවා හරි කාාලා හරි අඩු කර ගන්න
    ව්‍යායාම කරනවා හොරයි බන්

    බර අඩු වෙන්න හොඳ ව්‍යායාම කියපන්කෝ

    ඔයා වරදක් කරනවා මචන්.අතේ ගහන එක නවත්තපන මචන්.
    අතේ ගැහුවම ඕක අඩු වෙනවා නම් නන්ස්ටොප් ගහනවා බන්
    සිරා සිද්ධියක් නැදද් ඕකට
    ------ Post added on Oct 2, 2021 at 11:10 PM
     
    • Like
    Reactions: TNHM

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩෝ මගේ 83ක් වගේ
    අඩු කර ගන්න විදියක් නෑ
    මොකක් හරි මගුල් කෑමක් කැවෙනවා හැම පැයකම

    විදියක් නැද්ද මොනවා හරි කාාලා හරි අඩු කර ගන්න
    ව්‍යායාම කරනවා හොරයි බන්

    බර අඩු වෙන්න හොඳ ව්‍යායාම කියපන්කෝ
    මං නන් උදේ කන්නේ නෑ.හවස 6 ,6.30 වෙද්දී රෑ ට කනවා.කන එක හොඳ ට බඩ පිරෙන්න ම කනවා.අය කන්නේ අනිත් දවස උදේ 10 ට වගේ.මේ ක්‍රමේ සාර්ථකයි.කරලා බලපන්. කට පරිස්සම් කරගන්න ඕනේ

    අස්ථි බර බලන්න විදියක් නැද්ද?

    හිටපුගාන කිලෝ කීයද?
    ------ Post added on Oct 2, 2021 at 7:51 PM

    දැන්ම පටන්ගන්න මාසයක් විතර නොකඩවා කරනකොට නොකර ඉන්න බැරිවෙනවා
    ------ Post added on Oct 2, 2021 at 7:52 PM
    අස්ථි වල පුළුවන්.අපේ අතේ මැණික් කටුව වට ප්‍රමාණය අනුව . මට මතක විදිහට අඟල් 6 ක් හෝ අඩු නන් මධ්‍යම ප්‍රමාණයේ අස්ථි.6 ට වැඩි නන් විශාල.මේ විදිහට BMI වගේ සීන් එකක් තියෙනවා
    ------ Post added on Oct 2, 2021 at 11:14 PM
     
    • Like
    Reactions: TNHM and jay971

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,544
    5,562
    113
    ඇයි අහන්නේ,එන්නද
    මං නන් උදේ කන්නේ නෑ.හවස 6 ,6.30 වෙද්දී රෑ ට කනවා.කන එක හොඳ ට බඩ පිරෙන්න ම කනවා.අය කන්නේ අනිත් දවස උදේ 10 ට වගේ.මේ ක්‍රමේ සාර්ථකයි.කරලා බලපන්. කට පරිස්සම් කරගන්න ඕනේ
    උදේ වේල නැති උනාම ඔළුව කැරකිල්ල වගේ එන්නේ නැද්ද මචං
    දවල්ට එතකොට?

    කිරි බොනවද? මම උදේ හවස බොනවා

    බිස්කට් , චොකලට් අනම්මනම් කෑම කොහොමද?

    ඇවිදින දුවන සහ අනෙකුත් ව්‍යායාම කොහොමද මචං?
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උදේ වේල නැති උනාම ඔළුව කැරකිල්ල වගේ එන්නේ නැද්ද මචං
    දවල්ට එතකොට?

    කිරි බොනවද? මම උදේ හවස බොනවා

    බිස්කට් , චොකලට් අනම්මනම් කෑම කොහොමද?

    ඇවිදින දුවන සහ අනෙකුත් ව්‍යායාම කොහොමද මචං?
    මං මුලින් දවසට පැය පැය දෙකක් දිව්වා.පස්සේ කකුලේ අවුලක් ඇවිත් නතර කර .
    දැන් මේ ක්‍රමේ කරන්නේ.දුවන කාලේ බලන් ඉද්දී බර අඩු උන.දවසට 100g නන් sure.
    මේ ක්‍රමේ මුල් දවස් වල අමාරුයි.සිරා වට ම අමාරුයි. ඔයා පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න.හැබැයි රෑ කන එක පුළුවන් තරං කලින්(6 තමා නියම) කන්න.එතකොට උදේ 8 වෙද්දී පැය 14 ක් ම කාල නෑ නේ.මේ වෙලාවේ උඹ නිදි නේ.ඒ හින්දා ඇඟට අවුල් වෙන්නේ නෑ.ටික ටික වෙලාව වැඩි කරගන්න.මං අද පැය 18 ක් හිටියා.
    මේ ක්‍රමෙන් අපි ට හිතේ හැටියට ඕනේ මළ ජරාවක් කන්න පුළුවන්.මොකද වේල් 2 යි කන්නේ.කරලා බලපන්.
    තව දෙයක් සතියට එක දවසක් වගේ 3 වේලම කන්න ත් ඕනේ.
    මං දැන් resitance බෑන්ඩ් වලින් වර්ක් out කරනවා. එතකොට බැලන්ස්.
    සීනි ඇඟට වැටෙන එක නැති කරන්න.මං කිරි. තේ බොන්නේ ත් අර 12 ඉඳන් 6 වෙනක්න වෙලාවේ.හවස රෑ ට කෑව ට පස්සේ අයේ මොකුත් කන්නේ නෑ.අනික් වැඩ ම දේ තමා නිදින්මරන්න එපා.
     
    Last edited:

    HmNRazor

    Well-known member
  • දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි.
    ඔය කන වේල් දෙක වේල් තුනකට කඩලා කාපන්. පැය 24න් පැය 16ක් ඇඟට කිසිම කෑමක් නෑකියන්නෙ උබට ශරීර කෘත්‍ය කරගන්න උනත් ශක්තියක් නෑ කියන එක. හිතපන් ඒ දවසට වේල් දෙකක් කන කෑම වලින් තමා උබේ දවසේ පැවැත්මට උවමනා ශක්තිය උබ ගන්නේ, ඒ අස්සේ උබ යෝගා / workout කරනවා කියලත් දාලා තියනවා. යෝගා හරියට කරනවා නම් උබ හුස්ම ගැනීමේ තීව්තාවය පුරුදු පුහුනු කර්නවා ඇති, හරියට workout / lifting කරනවා නම් උබ මාංශ පේශි වෙහෙසනවා. යකෝ හිතපන් උබට මොලයක් තියනවා නම් කොහොමද වේල් දෙකක් කාලා උඹ ඔය කරන දේවල් වලට ශක්තිය දෙන්නෙ කියලා? හරියට කෑම වේල් ටික කාපන් කාලා ඔය කරන යෝගා මගුලක් කරලා workout මගුලක් කරලා බලපන් මොකද වෙන්නෙ කියලා.
     
    • Like
    Reactions: jay971

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    මගේ වයස 24. උස 165cm (5'5"). මීට අවුරුදු තුනකට කලින් බර තිබුනේ කිලෝ 56 විතර. අද නැවත කිරුවා කිලෝ 50 යි ග්‍රෑම් 550ට අඩුවෙලා. මම yoga, workouts කරනවා, දවසට පැය 16ක් fasting ඉන්නවා. හුඟක් දවස්වල කන්නෙ වේල් දෙකයි. මේ තත්ත්වය ඉස්සරහට මට නරක විදිහට බලපායිද? එහෙමනම් දැන් කරන්න හොඳ දේවල් මොනවද?

    @firerix ගෙ ත්‍රෙඩ් එක මේ තත්ත්වයට කෙලින්ම බලපාන්න ඇති කියලා මම හිතනවා.
    peanut , Armond saha ata warga kawama age bara wadi wenawa.

    Puhul kawama mahath wenawa

    FYI
     
    • Like
    Reactions: jay971