මම කරා කිලෝ 7ක් වගේ අඩු උනා.
සයිඩ් ඉෆෙක්ට් නැහැ කියන්න බැහැ, ඉමියුන් සිස්ටම් එක පට්ටම විදියට වීක් වෙනවා කියලා කියන්නෙ, සහ මාස දෙකක් ඇතුලත එක පාරකට වඩා කරන්න එපා කියලා කියන්නෙ. ඒ වගේම වෙන Excerciese කරන්නත් එපා කියනවනේ
කියන්නෙ අවුරුද්ද පුරා හොදට කාල, අවුරුද්දට දෙපාරක් කරලා බර අඩුකරගන්න කියලා
ලේසි වගේ පෙනනුට කරන්න ගියාම ටිකක් අමාරුයි , Self decipline එකක් තියෙන්න ඕන දවස් හතම කරගන්න

Last edited: