බර_අඩු_වෙන්නේ_නැත්ද?
කෙතරම් උත්සාහ කළත් බර අඩු වෙන්නේ නැත්ද? හේතුව මේ එකක් විය හැකියි..
බර අඩු කරගැනීමට කෙතරම් උත්සාහ දැරුවත් ඒවා සියල්ල ප්‍රතිඵල රහිත වීම බොහෝ විට සිදුවේ. මෙයට අප කිසිවෙක් නොසිතන දෙයක් හේතු විය හැකියි. බලන්න මේ ලිපියේ සඳහන් වන්නක් එලෙස ඔබටද අදාළද කියා.
01. මානසිත ආතතිය
පුද්ගලයෙකු වැඩි ආතතියකින් සිටින විට ශරීරය විසින්ම බඩගින්න ඇතිකරවන කෝටිසෝල් අමතර ප්‍රමාණයක් වැඩියෙන් නිපදවනු ලබනවා. මෙමඟින් ආහාර ගැනීම සාමාන්‍ය ප්‍රමාණයට වඩා දෙගුණ තෙගුණ විය හැකියි. එමඟින් ඔබගේ ශරීරයේ බර වැඩිවේ.
02. බඩේ ප්‍රමාණය විශාල වීම
මිනිසාගේ බඩට නියමිත ප්‍රමාණයක් තිබේ. අනවශ්‍ය ලෙස මහත් වීමේදී බඩ ඇදීමට ලක්වේ. එවිට නැවත සාමාන්‍ය ප්‍රමාණයට පත්වීම ප්‍රමාද වේ. එවිට ආහාර ගත්තත් නිතර බඩගිනි වේ.
03. වැඩියෙන් කෝපි පානය කිරීම
කෝපි වල අඩංගු caffeine නම් රසායනය මඟින් සිරුරේ සීනි නිෂ්පාදනය වැඩි කරවන ඇඩ්‍රිනලීන් හෝමෝනය නිපදවීම උත්තේජනය කරවනු ලබයි. මේ වැඩිපුර සීනි ප්‍රමාණය ව්‍යායාම නොමැති හෙයින් මේදය වශයෙන් සිරුරේ තැන්පත් වේ. මෙයද ශරීරයේ බර අඩු නොවීමට හේතුවකි.
04. ජාන බලපෑම්
පවුලේ ජාන වල බලපෑම නිසාද මෙලෙස සිරුරේ බර වැඩි වීම සිදුවේ. ඔබ කෙතරම් අඩු ආහාර ප්‍රමාණයක් ගත්තද මේ ජාන බලපෑම් නිසා බර වැඩි විය හැකියි.
05. කැල්සියම් මඳ වීම
අධ්‍යයනයන් මඟින් හෙළි වී ඇත්තේ කැල්සියම් බර අඩු කිරීමට දායක වන බවයි. එනිසා වැඩි වැඩියෙන් කැල්සියම් බහුල ආහාර ඔබගේ දෛනික ආහාර වේලට එක්කර ගන්න.