බලගොල්ලේ තම්බි ගහනවාලු .

MaxFunMan

Active member
  • Dec 10, 2014
    724
    247
    43
    බලගොල්ලේ තම්බි ගහනවාලු .

    අකුරණනි කස්ටිය ඇවිත් දැන් ආයේ බලගොල්ලේ case ලු .
    දැන් ආයේ ඒ පැත්තට ඇදිරිනීතිය දළලු .

    ඉක්මනින් ගෙවල් වලට පලයල්ලා

    දැන් stf 1000 අවා
     
    • Like
    Reactions: ChoraKolla

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    දැන් ඕක දිගටම ඇවිලෙයි .....ගෙවල් වලට ඕනි බදු මුට්ටු වියලි අහාර එහෙම මාස 5-6 කට වත් සැහෙන පරිදි ගබඩාකර ගන්න එක ඇගට ගුණයි ....ආරක්‍ෂිත ඉස්තාන කලින් නිර්නයකරගන්න ...කුඩා ළමුන් අරෂිත ඉස්තාන වලට යොමුකරන්න
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,208
    18,841
    113
    අදාල නෑනේ
    දැන් ඕක දිගටම ඇවිලෙයි .....ගෙවල් වලට ඕනි බදු මුට්ටු වියලි අහාර එහෙම මාස 5-6 කට වත් සැහෙන පරිදි ගබඩාකර ගන්න එක ඇගට ගුණයි ....ආරක්‍ෂිත ඉස්තාන කලින් නිර්නයකරගන්න ...කුඩා ළමුන් අරෂිත ඉස්තාන වලට යොමුකරන්න

    Americawen labunu upades walata sthuthi
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    තෙල්දෙණියට සහ පල්ලේකැලේට දිගටම ඇඳිරිනීතිය
    අද පස්වරු හය වන තෙක් තෙල්දෙනිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    තෙල්දෙණියට සහ පල්ලේකැලේට දිගටම ඇඳිරිනීතිය
    අද පස්වරු හය වන තෙක් තෙල්දෙනිය හා පල්ලේකැලේ පොලිස් බල ප්‍රදේශවලට තවදුරටත් පොලිස් ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කියයි.

    ow ban hena case dan a paththe.
    danna dewal kiwoth man kiyanne boru kiyala.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    වහාම ක්‍රියාත්මක වන පරිදි පල්ලේකැලේ හා තෙල්දෙණියට නැවතත් ඇදිරි නීතිය | Citizen.lk
     
    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    වහාම ක්‍රියාත්මක වන පරිදි පල්ලේකැලේ හා තෙල්දෙණියට නැවතත් ඇදිරි නීතිය | Citizen.lk

    wadima man kiwe.dan mahe polish van bara ganak yanawa ban.
    ubla aththa dan ban.
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අකුරණනි කස්ටිය ඇවිත් දැන් ආයේ බලගොල්ලේ case ලු .
    දැන් ආයේ ඒ පැත්තට ඇදිරිනීතිය දළලු .

    ඉක්මනින් ගෙවල් වලට පලයල්ලා

    දැන් stf 1000 අවා

    යකෝ අකුරණ උන් ඇවිත් ගහනවද බන්, උන් හෙන ඈතනේ ඔය පැත්තේ ඉඳන් ඉන්නේ....
    උඹ දන්න විස්තර කියපන් මචන්.. එක එකා හිතන ඒවා ගැන උඹ හිතන්න එපා...

    MaxFunMan

    Active member
  • Dec 10, 2014
    724
    247
    43
    යකෝ අකුරණ උන් ඇවිත් ගහනවද බන්, උන් හෙන ඈතනේ ඔය පැත්තේ ඉඳන් ඉන්නේ....
    උඹ දන්න විස්තර කියපන් මචන්.. එක එකා හිතන ඒවා ගැන උඹ හිතන්න එපා...

    digana puchapu gadaraka thibila kollek ge body 1k habawela.
    ita passe thama valiya yanne.

    marala genath dalath kiyanawa ban.
     
    NJack

    Active member
  • Jun 4, 2017
    471
    144
    43
    digana puchapu gadaraka thibila kollek ge body 1k habawela.
    ita passe thama valiya yanne.

    marala genath dalath kiyanawa ban.

    kela wenne marana pareekshanekin uta heart Attack wage ekakata marila thibboth :rolleyes: ehema unoth aaye maraganna ganiwi :dull:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    16-36. අල්ලාහ් අදහනු. තවද තාඝුත්(අල්ලාහ්ට විරුද්ධව කැරලි ගැසීමේ) පිළිවෙතින් වැළකී සිටිනුයි ප‍්‍රකාශ කරන රසූල්වරයකු සියලු ජන සමාජයන් වෙත නියතවශයෙන් අපි යැවීමු. එවිට ඔවුන්ගෙන් සමහරුන්ට අල්ලාහ් මඟපෙන්වීය. ඔවුන්ගෙන් ඇතමකුට නොමඟ යෑම තහවුරු විය. එනිසා මහපොළොවෙහි සැරිසරනු. (රසූල්වරුන්) බොරුයැයි කී අයගේ අවසානය කෙසේ වීදැයි බලනු.