ඒ සීන් එක දැක්කා බන්, ඒ බොඩි එකේ ගුටි කාපු පාරවල් නැහැලු නේ බන්.![]()
Carbon Monoxide Inhale වෙනවානේ බං ගිනිගන්න කඩයක් ඇතුලේ ඉද්දි. පෝස්ට් මෝටම් එකේදි එයි මැරුන විදිය ඉතින්. ඒ කොල්ලගේ කරුමේ තමා. මොනවා වුනත් අපි උන්ගේ තත්වෙට වැටෙන්න හොඳ නෑ මිනී මරන ගානට ඇවිත්.
ඌ දුවලා නැද්ද,


