බලන්නම ඕන වැඩක්
මෙන්න නියම පිරිමි
නාලක සේනාධීර.
නම වැඩක් නෑ
වැඩ බලන්න
මෙයාගේ සමාජය සමග එකතුව සිදු කරන වැඩ දුටුවම හරිම ඇට්‍රෑක්ටිව්
ශ්‍රී ලංකාවේ පුරන් කුඹුරු අස්වද්දවමු ඔබත් එන්න දැදිගමින් පටන් ගන්න.
අප දැදිගම ඇල මාර්ගයෙහි ප්‍රතිසංස්කරණය අද ආරම්භ වුවා.
කෙටල හමුදාව
නාලක සේනාධීර
071 5 175 751
එයාගේ ෆේස්බුක් පිටුවේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් කරලා තරුණ අය එකතු කරගෙන.
ෆේස්බුක් පිටුව බලන්න.
https://www.facebook.com/mithuruthru/?tn-str=k*F
මම ඔයාලට කියන්නේ පුලුවන්නම් මේවට සම්බන්ධ වෙන්න.
ඔයාලා ට්‍රැවල් කරනවා වගේ ට්‍රෙන්ඩ් එකක් මේවටත් හදාගන්න