බලන්න අඳුරනවද කියලා...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    බලන්න අඳුරනවද කියලා...

    http://nethnews.lk/article/63123

    Capture.png
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    සුදු කැස්බෑවගෙන් වත් හැදෙන්න බැරිවෙලා...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    එදා නම් ලොක්ක බේරලා දුන්න:lol:

    මේපාරත් බේරනවා ඔන්න බලපන්කෝ...
    ඇත්තටම 225 න් ගොඩක් උන් ඕක පිටිපස්සෙ ඉන්නවා...

    හොරාගේ අම්මගෙන් පේන අහන රටක් බං මේක :frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මේපාරත් බේරනවා ඔන්න බලපන්කෝ...
    ඇත්තටම 225 න් ගොඩක් උන් ඕක පිටිපස්සෙ ඉන්නවා...

    හොරාගේ අම්මගෙන් පේන අහන රටක් බං මේක :frown:

    :dull::dull: වැඩක් නෑ කතා කරල.....!! :baffled:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේපාරත් බේරනවා ඔන්න බලපන්කෝ...
    ඇත්තටම 225 න් ගොඩක් උන් ඕක පිටිපස්සෙ ඉන්නවා...

    හොරාගේ අම්මගෙන් පේන අහන රටක් බං මේක :frown:




    මන් හිතන්නෙ නැහැ මචං
    රිසානාව නිදහස් කරගන්න බැරි උනානෙද ඔච්චර මුස්ලිම් උන් වෙලත් ඒ රටෙ අපෙ උන්ට ?
    මුන් කුඩු අතෙ තිබිලා මාට්ටු වෙලා තියෙන්නෙ.
    අරාබියෙ මරණ දඬුවම ඔව්වාට.
    එම්බසිය පණත් නැහැ අපෙ. ඒක නිසා ඕකව නිදහස් කරන්න බැහැ.
    කරොත් ඊලඟ ඡන්දෙදි ලෙඩෙ වැටෙනවා මෙහෙදි .