බලන්න අප්පිරියයි බන් පිටරටවලත් මෙහෙමද

hansamalli

Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    බලන්න අප්පිරියයි බන් පිටරටවලත් මෙහෙමද

    බලන්න අප්පිරියයි බන් පිටරට වලත් මෙහෙමද

    ටීවි එක පොඩ්ඩක් දැම්මොත් ඔන්න හැමදාම දකින බඩු සෙට් එක ගෙනල්ල ෆෝම් කරනවා. මේ රටේ මොන උත්සවේ ආවත් දැන් කරන්නෙ නලු නිලි සෙට් එක ගේන එකයි.උන්ලවා පොර ටෝක් දෙන එකයි.
    පිටරට වල ඉන්න එවුන් කියහල්ලකො එහෙත් මෙහෙමද වෙන්නෙ.
    ඕනම ඉවෙන්ට් එකකදි ඒ රටවල ටෙලිනාට්ටි නලු නිලියොද මුල්තැනගන්නෙ?
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    බලන්න අප්පිරියයි බන් පිටරට වලත් මෙහෙමද

    ටීවි එක පොඩ්ඩක් දැම්මොත් ඔන්න හැමදාම දකින බඩු සෙට් එක ගෙනල්ල ෆෝම් කරනවා. මේ රටේ මොන උත්සවේ ආවත් දැන් කරන්නෙ නලු නිලි සෙට් එක ගේන එකයි.උන්ලවා පොර ටෝක් දෙන එකයි.
    පිටරට වල ඉන්න එවුන් කියහල්ලකො එහෙත් මෙහෙමද වෙන්නෙ.
    ඕනම ඉවෙන්ට් එකකදි ඒ රටවල ටෙලිනාට්ටි නලු නිලියොද මුල්තැනගන්නෙ?

    Tv බලනව ද තවම :rolleyes:
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ටීවි රේඩියො චැනෙල් ටිකෙයි, අනික් තැන්වලයි තියෙන අවුරුදු කුමාරි තරග ටික බැලුවාම ලංකාවෙ කෙල්ලොන්ගෙන් 75% විතර මේවගෙ තරග වල ඉන්නව කියල පේන්නෙ.
    රත්නපුර,කහවත්ත පැත්තෙ මුදලාලිලගෙන් මේ නන්ගිලට ගොඩක් ඉල්ලුමක් තියෙනව හැමදාම.මේ වට යන කෙල්ලන්ට දැන් වරදින්නෙම නෑ අත මිට සරුවෙනවා

    බලනකොට සිංහල අවුරුද්දත් දැන් බඩු එලියට දාන ෆැක්ටරියක් වගේ වෙලා:D:D


    අවුරුදු කාලෙට අවුරුදු කුමරියෝ තෝරනවද නැත්නම් දැන් අවුරුදු කුමරියො තෝරන කාලෙටද සිංහල අවුරුද්ද කියල කියන්නෙ කියල හිතාගන්න අමාරුයි:
    lol::lol::lol:


     
    Last edited:

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අදාලම නැහැ. කාලෙකට ඉස්සෙල්ලා බලන එක නැවැත්තුවා
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    katada mathaka meka ?
    mama podikale balapu pattama aurudu event eka :yes:



    Mewage dan na ban

    Okkoma channel wala sallikarayanta badu supply karanna badu market eka wide karanawa redi ussa gatta kumariyo dala
    :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් ඇමරිකාවෙත් ඔහොම කමා කිම් කාඩේශියනුයි ඒ *සිගෙ සහෝදරියො ටිකයි ගෙන්නගෙන ලොකූ පස්සවල් ගැන කතා කරන්නෙ :yes: උන්ට තියෙන ලොකුම ප්‍රශ්නෙ ගිය සතියෙ කාඩේශියන්ලගෙ පස්සට මොකද වුනේ කියන එක :yes: හැම රටකම අඩු වැඩි වශයෙන් ඔහොම තමා :yes: මේව හොඳ පාඩං කවද හරි වෙන ලෝකයක් ජනාවාස කරන්න සැලසුම් කරං ඉන්න අයට :sorry:
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අපිත් ඕක කතා උනා බන් ලංකාවේ කාලකන්ණි දේශපාලනේ වගේ තමා කීයක් හරි හොයාගන්න ඔය ගොන් හැත්ත පෙන්න පෙන්න ඉන්නවා නිකම් හිතල බලපන් අපේ tv වල මොනවද ගන්න තියෙන්නේ කියලා
    එක්කෝ පොඩි අවුන් tv වල ගෙනෙල්ල නටවනවා නෙත්නම් රටට වැඩක් නැති සින්දු කියන එවුන් හදනවා
    නිකම් බලාපල්ලා discovery TLC CNN BLOOMBERG හැමවෙලේම ඉගෙන ගන්න දෙයක් තියෙනවා
    මම නම් කවදාහරි මගේ පොඩි එකෙක් ට නම් මේ අම්බලම් ලංකාවේ tv බලන්න දෙන්නේ නැ
    අපේ tv බලන්නෙත් නැ news උනත් පුදුම විකාරයක් තියෙන්නේ
    රටක් හැදෙන්න පොඩි අවුන්ගේ ඔලු ටික හොද වෙන්නේ ඕන මුන් ඒවා විනාස කරනවා

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: