බලන්න ඔයාලටත් පුලුවන්ද කියල....?

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    බලන්න ඔයාලටත් පුලුවන්ද කියල....?

    ඔයාලට පුලුවන්ද කියල ඇහුවේ ? මෙහෙම අදින්න.:yes:

    d6ed29a5d2766056d37a832a9cc51d7694ffe15c70fe3c3ece03fc400fbda35a6g.jpg


    මෙයාගේ නම Linda Hurber. මෙයා ජීවත් වෙන්නේ ඇමෙරිකාවේ. මෙයා අව. 40 තිස්සෙම පැන්සල් බාවිතයෙන් මෙවැනි සජීවී පින්තුර ඇදල තියනවා.
    ඔයාලම බලන්නකෝ මේවා මොන තරම් දක්ෂ ලෙස ඇදල තියනවද කියල.

    අදහස් තියනවනම් කියල යන්න. මේ දේවල් තවත් කෙනෙකුට වටිනවා කියල හිතෙනවනම් BUMP එකක්වත් දාල යන්න.​

    හැමෝටම ලස්සන දවසක්.