බලන් ඉද්දි බඩ ආරනවා සිංහලු

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,432
    1
    62,112
    113
    Mother Earth
    උබ සෘජුව හරි කෙළින් හිටගෙන ඉද්දි පයිය නැගල තියෙනකොට පයිය පේන්නෙ නැද්ද ? බඩට කවර් වෙනවද ?
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,059
    1,941
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Labbata kotu gahuwa wage weno bn ohoma karama. Muna bahino ledak hadila wage, passe thigh eka bahino, antimata bada bahinne. Hodama de hiit exercise daily karapn

    මටනම් එහෙම අවුලක් උනේ නෑ. මගේ මුණ එහෙම කලින් පිම්බිල වගේ තිබුනේ, කවදාවත් shirt එකේ උඩ බොත්තම දාන්න බැ. ඒ ටික ගානට හරි ගියා. හැබැයි බඩ අඩුකරගන්න බලාගෙනම මේක කරෝත්නම් ඔහොම වෙන්න පුළුවන්. මට overall බර අඩු කරගන්න ඔනි වෙලා තිබුනේ. BMI එක ගානට ආවා ගමන් මම relax කරා diet එක
     
    • Like
    Reactions: Voldemort Bro

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,042
    2
    54,821
    113
    Labbata kotu gahuwa wage weno bn ohoma karama. Muna bahino ledak hadila wage, passe thigh eka bahino, antimata bada bahinne. Hodama de hiit exercise daily karapn

    පටන් ගන්නකොට ඔහොම වෙලා පස්සේ හරියනවා. මමත් Fasting පටන් අරන් අවුරුද්දෙන් වගේ ඔහොම වුණා හැමෝම ඇහුවෙ මොකක්ද ලෙඩේ කියල, තුන්වෙනි අවුරුද්ද වෙද්දි මූණ අතපය ගානට ආපහු පිරිලා ආවා බර වැඩි නොවී. (Zero Exercise)
     
    • Like
    Reactions: Voldemort Bro

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    තුන් වේල බත් කන එක නතර කරලා ඕට්ස් කාපං. ඕනෙ එලවලුවක්, මසක් මාලුවක් එක්ක කන්න පුලුවන්. ටොපින් එකක් විදිහට සීනි නං දාන්ඩෙපා. පලතුරු එක්කත් මරු. සීනි, කිරිපිටි, පාංපිටි සම්පූර්ණයෙන් නතර කරන්න ඕනෙ හැබැයි. මාසෙට කිලෝ 8ක් අඩු කරා. පැයක් වගේ ඇවිදින්න පුලුවන් නම් එකදිගට දවස ගානේ වැඩේ ඉක්මන්.