බලන් ගියාම මේකත් කොපියක් නේ

lankalk

Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔව් ඔබ නොදන්නවා උනාට ඕක පරිවර්තන නාට්‍යක්.සරත්චන්ද්‍ර ගෙන් පස්සේ ලංකාවේ කෙරිලා තියන බහුතරය පරිවර්තන.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    Oka scouts lage popular sinduwak. Issara iskole scout room eke kolu scene ekak maattu wela puk* eragattu ekata gin gan guli guli goo giya kyala kindi damme.
    Yes.. It's supposedly written by Sir Baden Powell in the first scout jamboree in 1920. He served in Africa (British Army) and knew African languages.
    This song is a just nonsense but anyone could sing whatever their mother tongue is.
    It's said to refer to an elephant who returns every year to damage the crops in "What-Cha" village. "Ging-Ganga", is the village leader and "Ha-la-shay", the medicine man. The medicine man and his follower villagers made the sound "Shally-Wally" to scare the elephant.
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,706
    16,921
    113
    Issara lankawe hitapu lajja nati huttige puthala bahuthrayak oya wage pajatha wada thama karala tiyenne. Okkoma copy. Issara internet nathi nisa owa check une na. E hinda un patta kalakaarayo kiyala minissu rawatuna.
    Ex- jothipala pakaya

    Dan ehema kaloth 24h yanna kalin ahu wenawa.
     
    • Like
    Reactions: Hasistranger

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,353
    113
    ඕක සර්. බේඩන් පවෙල් ලියපු සින්දුවක්. ඕකෙ තේරුමක් නෑ. නිකන් වචන ටිකක් විතරයි තියෙන්නෙ.
    Think About It GIF by Identity
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,651
    13,380
    113
    ත්‍රෙඩ් දාන්න කලින් සින්දු ගැන පොඩ්ඩක් ඉගෙනගනින්
    ඕක අප්‍රිකානු ජන ගීතයක් පස්සේ බාලදක්ෂ සින්දුවක් විදිහට ගත්තා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,292
    26,797
    113
    Kandy
    ත්‍රෙඩ් දාන්න කලින් සින්දු ගැන පොඩ්ඩක් ඉගෙනගනින්
    ඕක අප්‍රිකානු ජන ගීතයක් පස්සේ බාලදක්ෂ සින්දුවක් විදිහට ගත්තා
    මම දන්න් නෑ මම හිතුවේ වේදිකා නාට්‍ය ගීතයක් කියලා
     
    • Like
    Reactions: imhotep

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Issara lankawe hitapu lajja nati huttige puthala bahuthrayak oya wage pajatha wada thama karala tiyenne. Okkoma copy. Issara internet nathi nisa owa check une na. E hinda un patta kalakaarayo kiyala minissu rawatuna.
    Ex- jothipala pakaya

    Dan ehema kaloth 24h yanna kalin ahu wenawa.
    Ai sunil perera gypsies ewath daapan
    Clarance
     
    • Like
    Reactions: todd2231048