බලන් පොළොන්නරු අනුරාපුර පෙදෙස~

sudunone

Member
May 23, 2009
3,781
121
0
බලන් පොළොන්නරු අනුරාපුර පෙදෙස~

imgshrineroom1774.jpg

pondimg1762.jpg

imggalwihara1885.jpg

imgkuttampokuna3935.jpg

අජීවී කළුගලකින් කරුණාව මෛත්‍රිය මූර්තිමත් කිරීමට සමත්, සෞන්දර්යය රස විඳීමට දත්, සුවිශේෂී තාක්ෂණ ඥානයකින් පිරිපුන් විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක සිහිවටන~
 
  • Like
Reactions: wmsaneera

wmsaneera

Member
Nov 21, 2009
503
94
0
අජීවී කළුගලකින් කරුණාව මෛත්‍රිය මූර්තිමත් කිරීමට සමත්, සෞන්දර්යය රස විඳීමට දත්, සුවිශේෂී තාක්ෂණ ඥානයකින් පිරිපුන් විශිෂ්ඨ ශිෂ්ඨාචාරයක සිහිවටන~

:yes::yes::yes:
අපේ අතීත ශ්‍රිවිභූතිය විදහා දක්වන මෙවන් විශිෂ්ටවු විශ්මිත හෙළ නිර්මාණ හඩගා ලොවටම කියන්නේ බුදුදහමින් පෝෂණයවු අපේ ප්‍රෙඩ ශ්‍රීලාංකීය අභිමානය නොවෙද?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
imgk3954.jpg

imghm3950.jpg

imgp1798j.jpg

මේ තරමට වැව් කරවූ වෙනත් ජාතියක් ගැන මමනම් අහල නෑ.