බලන් විමසා බුදුන් දෙසු දම්
දකිනවනම් සතර පෙරනිමිති
හැදෙනවනම් හික්මවා ගත සිත
නික්මවා කුහක කම්
බලන් විමසා බුදුන් දෙසු දම්
විපාක දෙන්නේ පෙරකල කර්මයම නොම වේද
දිරනා කුනු වන සිරුරම නොමවේද සනසවන්නේ විසි කර ,ගොඩ ගසා රන් කහවනු
ගෙන යන යම් දෙයක් වෙයිනම්
පිනම බැර කරන් ගිනුමට,ගිනුම
වසා යන දා ගෙනියන්නට
ස්තාවර තැන්පතක් විලසින
වේසක් සතියයි එලබි තියේන්නේ
අපේම මිනිසුයි මේ විදවන්නේ
ඔලු බක්කන් නටා අට සිල් පද නොකඩා කරනවනම් පින් කම්
පිහිටක් සරනක් අවැසි .මිනිසුන් හට
නොහිතා දෙවරක් ලැබු මිනිසත් බවින්
අත දිගු කරනු අසරන වු අපෙම උන් වෙත
ඉස්සුවේ fb එකෙන්...
දකිනවනම් සතර පෙරනිමිති
හැදෙනවනම් හික්මවා ගත සිත
නික්මවා කුහක කම්
බලන් විමසා බුදුන් දෙසු දම්
විපාක දෙන්නේ පෙරකල කර්මයම නොම වේද
දිරනා කුනු වන සිරුරම නොමවේද සනසවන්නේ විසි කර ,ගොඩ ගසා රන් කහවනු
ගෙන යන යම් දෙයක් වෙයිනම්
පිනම බැර කරන් ගිනුමට,ගිනුම
වසා යන දා ගෙනියන්නට
ස්තාවර තැන්පතක් විලසින
වේසක් සතියයි එලබි තියේන්නේ
අපේම මිනිසුයි මේ විදවන්නේ
ඔලු බක්කන් නටා අට සිල් පද නොකඩා කරනවනම් පින් කම්
පිහිටක් සරනක් අවැසි .මිනිසුන් හට
නොහිතා දෙවරක් ලැබු මිනිසත් බවින්
අත දිගු කරනු අසරන වු අපෙම උන් වෙත
ඉස්සුවේ fb එකෙන්...


