.බලන් හිදිමි මම...

Nimsha21

Member
Feb 24, 2011
58
23
0
.බලන් හිදිමි මම...

නිහඩ තත්පරයක්...
නිහඩ සුසුමක්..
නුඹ හුස්ම...
හිස් අවකාශය මතට..
ගිලිහෙවි යැයි බියෙන්..
...බලන් හිදිමි මම...

තුරුලු කර තදින්...
හැරනොයන ලෙස...
ආයචනා කරමි මම..
දැනෙමි බියක්...
...ගිලිහි යයිදෝ නුඹ දැත...

සියවසක් පෙම් කර..
අවසාන..
නුඹගේම බිරිද වී...
සැනසුනේ තුන් මසක් නොවේද...
නොහැකිවෙයි...දරා ගැනුමට
හැර නොයන් හිතවත..
තනිකර...
....නොහැකිවෙයි සිටිනට..

හිදින්නම් නුඹ ලග...
ලෙඩින් වුවද...නුඹ...
සැනසෙන්නම් මා පෙරදා සේම...
සනසන්නම් නුඹව හැමදම...
එදා උන්නා සේ අදත් ..
...හිදින්නම් සදහටම...


විශාකාවක් නොව මා..
යශෝදරා ද නොව මා..
කවුරුද නොවේ මේ ...
ඉවසා ගැනුමට නුඹේ...
...වියෝවය.....

හිත දනිමි...
හිතට කියා දෙමි..
පිළිකාවට වුවද නුඹේ...
තරවටු කරමි මා...
තරයේ රදවාගමි...
පපු ගැඹුරේ..
.... .......
...ගිලිහෙන නුඹේ හුස්ම පොද...

..you have enterd my heat ...
.. and you ''ll be here forever...
...don't leave me alone...
'...i can't live without you'...
 
  • Like
Reactions: sudu pusa