බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු

33000W

Member
බලන බැල්මෙන් පෙම්වතා හදුනාගනිමු

man_men_mannen_bril_zonnebril_glasses_shades_jongen_portret_port.jpg


බැල්ම කියන්නේ හුගාක් දෙනෙක්ගේ හිත පැහැර ගන්න පුළුවන් දෙයක්. සමහර වෙලාවට කිසිදාක නොදුටු කෙනෙක් බලපු එක බැල්මකින් අපේ හිත් ඔවුන් කෙරෙහි බැදුනු අවස්ථා තියෙනවා. ඒ කියන්නේ "බැල්ම" කියන දේ ප්‍රබල දෙයක් කියන එකයි. ඒ කොහොම උනත් ආදරේ කරන දෙන්නෙක් අතර තියෙන සදාදරණිය බැල්ම ඔවුන්ගේ හිත් වලට කොයිතරම් සමීපද....?:yes::yes:


ඉතින් ඔයාලගේ පෙම්වතා ඔයාලා දිහා බලනවා ඇත්තේ හුගාක් ආදරෙන් වෙන්න ඇති.:no::lol: එත් අමතක කරන්න එපා එයා ඔයාලා දිහා බලන බල්මෙනුත් ඔහුගේ හිත හදුනා ගන්න පුළුවන්.විශේෂයෙන් ඔහු ඔබ හා දොඩමලු වෙද්දී ඔබ දිහා බලන බැල්මෙන් හොඳේ. ඉතින් මම ඔයාලට ඒ ගැන කියලා දෙන්නම්.:cool:


දෑස් දෙස එක එල්ලේම බලාගෙන කතා කරන පෙම්වතා :nerd:


බුද්ධිමත් , ඒ වගේම අවංකයි. තම පෙම්වතියට වචනෙකින්වත් බොරුවක් නොකියන මොවුන් ආදරේට ආදරේ කරයි. අහිංසක ගතිගුණ තිබෙන අතර හිත නිතරම තැන්පත් , නිර්මානශිලියි. එහෙත් ඉක්මන් කෝපයට පත්වෙන මොවුන් බොහෝ විට තම මතය තහවුරු කරගැනීමට උත්සාහගනී.;) දුර දිග නොබලා වැඩ කරයි.


ඔබේ මුණ දෙස බලාගෙන දෑසින් ඉඟි බිඟි පාමින් කතා කරන පෙම්වතා:rofl:


මදක් රාගධිකයි.:eek::eek: එහෙත් එය ප්‍රදර්ශනය කිරීමට මැලි වේ. කැපී පෙනීමට කැමැත්තක් දක්වයි. සමාජයේ ඉඅනප්රිය පුද්ගලයින් බවට පත්වේ.මෙවැනි පුද්ගලයන් කාන්තාවන් අතරේ බොහෝ ජනප්‍රියයි.:love: එහෙත් මුල් ආදරය අවසාන ආදරය කරගැනීමට උත්සාහගනී.ආදරයේ වියෝව දරාගැනීමට ඔවුන්ට ශක්තියක් නැත. ඒ නිසා පෙමින් පැරදුනු විටක පළි ගැනීමට උත්සාහගනී.:growl::growl:


ඔබේ පපුව දෙස එක එල්ලේ බලාගෙන කතා කරන පෙම්වතා.:eek::lol:


එතරම් අවංක නොවේ. රාගධිකයි.:rolleyes: එකවර පෙම්වතියන් කිහිප දෙනෙක් වුවද ඇසුරු කිරීමට දක්ෂයි.නිර්මානශිලියි.කලාත්මක දේ ගැන වැඩි ඇල්මක් දක්වන අතර ඕනෑම දෙයක් ඉක්මනින් වටහා ගැනීමට ශක්තිය තිබේ.නිතරම පෙම්වතිය තනිකර ගැනීමට උත්සාහගනී.මෙවැනි පෙම්වතුගෙන් ඈත්වීම ඔබගේ ජිවිතයට යහපත්ය.:eek::eek::dull:


ඔබේ මුහුණ දෙස පමණක් බලාගෙන කතා කරන පෙම්වතා:baffled:


ජිවිතයේ සියලු දුක්ගැහැට කර්මය අනුව සිදුවන බව කියයි.:yes: සිත එක තැනක රඳවා ගනී. පෙම්වතියට දැඩි ඇල්මක් දක්වයි. තීරණ ගැනීමේදී දෙවරක් සිතා නොබලයි. අවංක ගතිගුණ තිබෙන මොවුන් සමාජයේ කැපී පෙනෙයි.;):cool:


ඔබ දෙස නොබලා බිම බලාගෙන කතා කරන පෙම්වතා:oo:


ලජ්ජාශිලිය. අවංක ගති පැවතුම් තිබේ. ආදරය කිරීමට දැඩි බියක් දක්වයි. එහෙත් පෙම්වතියට පැනට හා සමානව ආදරය කරයි.පුංචි දෙකට පවා හිත සසල කරගන්නා මොවුන් හිතින් බොහෝ විට දුක්විඳියි.:(:(


ඔබේ දෙකකුල් දෙස බලාගෙන කතා කරන පෙම්වතා:lol:


ජීවිතය ගැන අනන්තයටම සිතන්නන්ය. ආදරයට ආදරය කරයි. පෙම්වතියගෙන් සිදුවන පුංචි වෙනසක් වුවද වැඩියෙන් දැනෙයි. මිතුරන් වැඩිපුර හිටියත් සමීප කරගන්නේ කිහිප දෙනෙකු පමණයි. ඔහු සැබෑ ආදරවන්තයෙකි.


නිශ්චිත ඉලක්කයක් නැතුව ඔබේ සිරුරේ ඕනෑම තැනක් බලාගෙන කතා කරන පෙම්වතා:D


නිතර තම අදහස් වෙනස් කරගැනී. ආදරය ගැන එතරම් දුරට විශ්වාසය නොතබයි. අනාගතය ගැන දැඩි බලාපොරොත්තු නැත. ලැබෙන ඕනෑම දෙයක් සතුටින් බාරගනී. ගුනවත්ය.
:yes::yes:

ගත්තෙ මෙතනින්.
http://nethumala.blogspot.com/2012/03/blog-post_25.html

දැන් ඉතින් මට බනින්න එපා කෙල්ලො නරක් කරනව කියල. මෙවා බලලවත් ඔය පපුව දිහා බලන්නෙ නැතුව හිටපල්ල.:rolleyes::rolleyes:
 

33000W

Member
Good Post machan !!!
rep+++ added
thanks machan:):)
අවටාර් එකක් නෙවේ මචන්, පදක්කමක්..
:oo::oo:
:dull::dull:
අපි මහසොහොන් බලකායේ සාමාජිකයො මචන්..:yes:ඒකයි මේ කට්ටියගෙම එකම අවතාරේ(පදක්කම):P
ane manda. ubala okkoma ekama avatar eka dagena iddi nikan ......... vage(eka liyanna therenne na ban:baffled::baffled:
 

New Folder

Member
Jun 23, 2011
1,842
279
0
Hell
කව්ද බන් පේන්න බලන්නෙ.!
කෙල්ලට පේන්න මූණ බලනවා.
නොපෙනෙන්න ගල් මල් ගෙඩි බලනවා. :rofl:
+2
 
  • Like
Reactions: 33000W