බලපංකො මිනිස්සුන්ටත් තියෙන ප්‍රශ්න..

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මොකක් හරි තීරණයක් ගන්නවා අද හවසට..:dull:

    [/CENTER]

    කෝකටත් හදිස්සියට ගන්ඩ කොප්පක් ගෙනත් තියාගනින් ..උබ ඔය කියන විදිහට කොහෙන් නතර වෙයිද ශුවර් නෑ :baffled::baffled::baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    kiss karapan hutto arawa nokarath uba p dail ekak kiyala hitai kella podi podi sapa dipan untat ona ewa tami ubata arawa karnna brinam
    uba kella gana mama arama hitya maga yalwakat mole kollpan kellk hitya bn marry karai passa tami kellaga mola dana gatta:dull:
    එහෙම නොකලෙත් බයට බං.. එතනින් පටන්ගෙන අතනින් ඉවර වෙයිද කියලා ශුවර් නැති නිසා.. මොකක් හරි කරන්න ඕන බං.. උඹගෙ කතාව ඇත්ත.. ඒකි හිතනවා ඇති මං පී ඩයල් එකක් කියලා මොකුත් නොකර ඉන්කොට..:yes:

    :rofl: ලොල් සීන් එකක්නේ ඕයි.. යාලුවා කෙල්ලව ඩිවෝස් කලාද..?

    රස්නෙ නිසාද කෝහෙද කාලෙකට හිස්හොරි වගෙ හැදෙනවා එතකොටත් කොන්ඩෙ ගැලවෙනවා:dull:
    හිස්හොරි නෑ ප්‍රගියා.. ඒකනේ බං අවුල.. මොකක් හරි ලෙඩක්ද මන්දා..
    කොණ්ඩෙ ගියත් කමක් නෑ ගියපුවා ආයෙම එනවා නම්..
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    එහෙම නොකලෙත් බයට බං.. එතනින් පටන්ගෙන අතනින් ඉවර වෙයිද කියලා ශුවර් නැති නිසා.. මොකක් හරි කරන්න ඕන බං.. උඹගෙ කතාව ඇත්ත.. ඒකි හිතනවා ඇති මං පී ඩයල් එකක් කියලා මොකුත් නොකර ඉන්කොට..:yes:

    :rofl: ලොල් සීන් එකක්නේ ඕයි.. යාලුවා කෙල්ලව ඩිවෝස් කලාද..?

    හිස්හොරි නෑ ප්‍රගියා.. ඒකනේ බං අවුල.. මොකක් හරි ලෙඩක්ද මන්දා..
    කොණ්ඩෙ ගියත් කමක් නෑ ගියපුවා ආයෙම එනවා නම්..
    ow bn mola nisa ona kollak talk karanwa antimadai kolla nati walata wena awun gadarata enawa:dull:
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    pulwanm uba mekita sira love nam marry karnakm hitpan etkota tami athl ekak thiynna ubata inna pulwanm iwasan pahadili karala dipan ekita:dull:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ;)ඕව් ඉතින් කාට උනත් මෝල කුලප්පු උනාම ප්‍රතිපත්ති කැලේ;)

    ජුන්ඩා දන්නෙ නෑනෙ බන් ඔය ප්‍රතිපත්ති කියන ඒවා :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හිස්හොරි නෑ ප්‍රගියා.. ඒකනේ බං අවුල.. මොකක් හරි ලෙඩක්ද මන්දා..
    කොණ්ඩෙ ගියත් කමක් නෑ ගියපුවා ආයෙම එනවා නම්..

    සමහරුන්ගෙ වගෙ ගොඩක් නෙමෙයි බන් මගෙ මේ කාලෙට හැදෙනවා ඒත් හරියට පෙන්න නැ:dull:ඒකයි මේ කාලෙට කොන්ඩෙ ටිකක් ගැලවෙන්නෙ :dull:
    එහෙනම් මචන් වයසට:rofl: උබ කොන්ඩෙට එක එක විකාර කරා නෙ ඒවා අවුල් උනාමත් ඔහොමයි
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    අප්පටසිරි.. සිරාවටම මං හිතන් හිටියෙ ඕක කලාට පස්සෙ ඕක මත්තෙම නැහෙයි කියලා.. ආදරේ කරන්න වෙලාවක් නැති වෙයි කියලා..:dull:

    උඹ කියන එක ඇත්ත බං.. මාත් කැමති නෑ එහෙම වෙනවට.. මාත් ආසයි බැඳපු දවසටම ඔය වැඩේ කරන්න..:yes:

    මට එතකන් ඉන්න පුළුවන්.. ඒත් එයා කියන සමහර දේවල් වලින් තේරෙනවා එයාට ඒක ඕන කියලා..
    8.gif

    කෙල්ලොන්ට එහෙම ඕක අවශ්‍යද බං පිරිමින්ට වඩා.. එහෙම ඕන කෙල්ලො චාටර්ද..? සිරාවටම නොදන්න නිසා අහන්නෙ.. ඔය සමහර කොල්ලො කියන්නෙ සමහර කෙල්ලො දැක්කාම ඕකිට හෙන ඇම්ම කියලා.. :(

    ඔව් බං මේකි හලාගන්නෙ නැතුව තියාගන්න ඕන නිසයි මොකුත් ආපදාවක් නොකර හරිම පරිස්සමට තියාගන්න හැදුවෙ.. ඒත් මෙයා පිස්සුවක් කෙලිනවා මෑතකදි ඉඳන්..:sorry: අදත් ක්ලාස් ගිහින් නෑ.. උදේ ඇවිත් ගියා.. දැන් හවසට එයි.. :(

    උබේ වයස කීයද? යකෝ ගල් ලෝඩ් 1කක් නැතිනම් පුක් පාරක් වත් ගහපිය නැතිනම් sure උබේ කෙල්ල පිටයන්වා:angry::angry::angry:. ආතල් 1කක් දෙන්න ඇතුලෙම ගහන්න ඕනි නැ යකොව් .:):) ඉස්සර කෙල්ලෝ වගේ නෙවේ දැන් .මගේ යාලුවෙකුත් ඔහොම හිටියා කෙල්ල මලක් වගේ හිතාගෙන අන්තිමට හිටපු ගමන් කෙල්ල ගෙදරින් ගෙනාපු proposal 1කකට කැමති උනා. අන්තිමට එකා මේකිට ඇන්නා . ඊටපස්සේ උ අදහස් ගැලපෙන්නේ නේ කියලා මාරු උනා . දැන් ඉතින් මු හිතපු ගමන් මේකිට ගහලා එනවා . දැන් වැඩක් නැ ඉතින් මු මේක බදින්ඩ යැ ඉතිං . මම කියන්නේ නැ උබේ කෙල්ලත් ඔහොමයි කියල but be careful......
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes::yes:
    තව ටිකකින් පවුල් සැලසුම් /ගැබිනි සමය / පියෙකුගේ වගකීම්
    ඕක පටන්ගත්තෙ අර සචිත් ගෙරියා බං..:dull:

    කෝකටත් හදිස්සියට ගන්ඩ කොප්පක් ගෙනත් තියාගනින් ..උබ ඔය කියන විදිහට කොහෙන් නතර වෙයිද ශුවර් නෑ :baffled::baffled::baffled:
    මොකටද බොල කෝප්පයක්..:sorry:

    date and sex :P
    :rofl:

    :sorry:උබ ඔය කෙල්ලගේ මාතෘකාවෙන් පිට ගියොත් හොද නැද්ද බන් දැන්:sorry:
    :yes:නැත්නම් ඉතින් උබේ රෙදි ගැල වෙන ඒක තමා වෙන්නේ:yes:
    :eek:ඒ කාලේ ගංජා ගහල එහෙම නැද්ද:eek:
    ඔව් ඔව්.. හැබැයි මේකෙ කැකිරියො ටික ආවම මම ළිඳේ ඔබ ඔබ ගන්නවා ශුවර්.. :(
    ගංජා ගහලා නෑ බං.. ඒත් ඩ්‍රින්ක් එක නම් දැම්මා ඉස්සර දිනපතා පුරුද්දක් විදියට..
    දැන් නවත්තලා තියෙන්නෙ..

    ඔය ඩ්‍රින්ක් එක ගැන කතා කලත් වේස සචියා සම්බන්ධ සීනුත් තියෙනවා බං.. ඕකා එක සැරයක් අන්තර්ජාලය ඔස්සේ කොල්ලෙක්ව පුටුවෙන් බිමට වැට්ටුවා..
    :angry:

    ow bn mola nisa ona kollak talk karanwa antimadai kolla nati walata wena awun gadarata enawa:dull:
    අම්මටසිරි.. ගහලා මරන්න එපෑය යකෝ.. උඹත් යනවද යාලුවා නැති වෙලාවට.. ? :(

    pulwanm uba mekita sira love nam marry karnakm hitpan etkota tami athl ekak thiynna ubata inna pulwanm iwasan pahadili karala dipan ekita:dull:
    ඒක කරන්න බෑ.. එයා තවම ඉගෙනගන්නවා.. ඉස්කෝලෙ ගිහින් නම් ඉවරයි.. බාහිර උපාදියක් ද මොකක්ද හුට්ටක් කරනවා..:yes:

    ;)ඕව් ඉතින් කාට උනත් මෝල කුලප්පු උනාම ප්‍රතිපත්ති කැලේ;)
    සිරාවටම..