බලපන්කො ඉතින් ඒකෙන් හැටි

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    නොදකින්
    ඒක එතනින් ඉවරයි
    දැන් ලොකුකම් පෙන්නුවට පස්සෙ පසුතැවෙයි වෝත්ති 🥲
    මං යනව බොන්ඩ
    අද බොන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ/ අදත් බොනව බං , එකදිගට බොනව , නවත්තන්නෙ නෑ, බීල වැටිල ඉද්දි ආතල්
    වෙන උන් වගේ මං බීල අඩන්නෙ නෑ.

    උබල කීවට විස්වාස කරන්නෙ නෑ
    මං SSRI බොන්න පටන් ගත්තට පස්සෙ ගල් බෝතලයක් ගැහුවත් නිකන් වතුර බීව වගේ
    විස්කිම තමයි සෙට්වෙන්නෙ නැත්තන් නෑ
    වියදමත් වැඩියි