බලපන්කො මු කියන කතාවා දෑන් වෑරදි අපිලු😁😁

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    ජනතාව තමන් වෙනස් වෙන්න අකමැතියි.. එහෙම වුනොත් අපේ සැලසුම් ක‍්‍රියාත්මක කරන්න බෑ..

    samantha.jpg

    රටේ සියලු දෙනා කැපකිරීමක් නොලහොත් වෙනස් වීමක් සිදු නොකළහොත් හදන සැලසුම් ක්‍රියාත්මක කරිමට පුළුවන් කමක් නැතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාත්රත්න මහතා සඳහන් කරයි.
    අද වැඩි පිරිසක් කැමැත්ත දක්වන්නෙ තමන් වෙනස් නොවී අනෙක් පුද්ගලයාගේ වෙනස් වීම දැකීමට බවද හෙතෙම මාධ්‍ය අමතමින් කියා සිටියේය.

    “ගොඩක් දෙනෙක් වෙනසට කැමතියි. ඒකට කැමති කොහොමද දන්නවාද? තමන් වෙනස් වෙන්නේ නැතිව අනිත් අයව වෙනස් වෙනවට කැමතියි. පොලීසිය කැමතියි අධ්‍යාපනය වෙනස් කරනවාට. අධ්‍යාපන ක්ෂේත්‍රයේ කට්ටිය කැමතියි පොලීසිය වෙනස් වෙනවාට.

    අපි හැමෝම වෙනස් වෙන්න ඕනී. මාධ්‍යයේ ඉදන් ඔක්කෝම වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිතුමාගේ ඉදන්, මගේ ඉදන් හිතන පතන, කල්පනා කරන විදිය වෙනස් වෙන්න ඕනී.

    ඒ නිසා කාගේත් කැප කිරීමක්, වෙනස්වීමක් අපි බලාපොරොත්තු වෙනවා. නැත්තන් මේ හදන සැලසුම් ඔක්කෝම ක්‍රියාත්මක කරගන්න පුළුවන්කමක් නෑ. කවුරුත් නම්‍යශීලී වෙලා වෙනස්කම් කරගන්නවා නම් අපිට පුළුවන් වෙයි මේක වෙනස් කරන්න. ”
    ithin huthige putho mu kiyana kathawa aththane. tho hithane lankawe kari wada karana un inne parliament eke witharai kiyalada, dan thoma balapan wesige putha tho koi welaweth balane ratata kela wenakan. ai e tho kamathi eka palakaya une nathi nisa. nodakin huthige putha.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ඕක කියන්න ඕන නිසා තමා අර තරම් දේවල් කරන්න තියෙද්දි බස්, ත්‍රීවීල් අල්ලන්න පටන් ගත්තේ..
    "මේ අවුරුදු පහට අපිට මොකුත් කරගන්න බැරි වුනේ මිනිස්සු වෙනස් වෙන්න අකමැති වුන නිසා".. යුරේකා යුරේකා.. හැමදාම පරණ ආණ්ඩුවලට ගහ ගහ ඉන්න බෑනේ..ඔන්න අලුත් හේතුවක් හොයාගත්තා
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔය කියන්නේ මාලිමාවේ මන්ත්‍රීලට, තව වසන්ත, හඳුන්නෙත්ති වගේ උන්ට

    මේ කතාවෙ ඇත්තක් තියෙනව
    ඒක හොඳටම පෙනුනෙ බස් වල මිදි වලු, සුදු යකඩ බාර් ගලෝන වෙලාවෙ.
    මිනිස්සුන්ට නීති ගරුක රටක් හදන්න ඕනෙ තමුන්ට රිදෙන නීති ක්‍රියාත්මක නොකර
    ඒකට තමා නීති, පනත් කියලා දෙයක් තියෙන්නේ
    ------ Post added on Jan 17, 2025 at 1:13 AM