බලපන්කො රෝස මලක් වගේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    kittens are prettier than these human shits
    Cute-Kitten-kittens-Licking-1280x800.jpg
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    උඹ හිතන් ඉන්න මගේ ෆැන්ටසිය වැරදියි මචං. මේකේ සමහරු මගේ ළමයි දෙන්නම දැකල තියෙනවා. මම ළමයින්ගේ සතුට උපරිමෙන් විඳින කෙනෙක්. ඉපදිච්ච දවසේ ඉඳලා දන්නා නොදන්නා මිනිස්සුන්ගෙන් දරුවන්ගේ ලස්සන ගැන අහන කෙනෙක්.
    මම කියනවට උඹගේ රට ඉන්න යාලුවන්ගේ පින්තුර පොඩ්ඩක් බලන්නකෝ..... ඒ ළමයි අනික් ළමයි එක්ක ඉන්නකොට තියෙන ලස්සන බලන්නකෝ.

    ado atthatama man ee seen eka mamath dakala thiyanawa man inne japan machan mehe inna lankawe ammai thaatthai penuma adu unath godak ipadena lankawe lamai lassanai atthatama man kalpana kale samahara wita mehe thiyana kama beema weather ekata wennathi kiyala ehema wenne

    habai lankawe ipadena lamai lassana naa kiyala man kiyanna ban
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,301
    30,046
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    පංච කල්‍යාණ නම් මෙසේය
    1. දන්ත කල්‍යාණය – නීරෝගී වූ ද, එක පෙළට පිහිටියා වූ ද දත්
    2. චවි කල්‍යාණ – නීරෝගී වූ ද, පැහැපත් නීරෝගී වූ ද සම
    3. කේශ කල්‍යාණ – නීරෝගී වූ ද, ප්‍රමාණවත් වූ ද හිසකේ
    4. මාංස කල්‍යාණ – නීරෝගී වූ ද, පිරිපුන් වූ ද ශරීරාංග
    5. වයං කල්‍යාණ – නීරෝගී වූ ද, වයසට සරිලන වූ ද පෙනුම

    උඹ මම කියනදේ පටලන් ඉන්නේ. රට හිටියට සැප තිබුනට ඉපදෙන ළමයි හඩු පාටයි. ගොඩක් ළමයි ලංකාවේ ළමයින්ට වඩා වෙනස් වගේ පේන්නේ ඒ අය ලංකාවේ තරන් අවුවට කරවෙන්නේ නැති නිසා, තුනපහ, මිරිස් කෑම අඩු නිසා, කිරි ආහාර වැඩි නිසා හා ලස්සන ඇඳුම් අඳින නිසා.

    මේ ළමයා අනික් අය අතරින් කැපිලා පේන එකම දේ ළමයාගේ පාට. ඔතන ඔය විදියම කළු කෙල්ලෙක් හිටියොත් මේ ත්‍රෙඩ් එක දාපු කෙනා මෙහෙම ත්‍රෙඩ් එකක් දායි ද?? පුළුවන් කෙනෙක් මේ ළමයාගෙම සුදු(ලා රෝස), ලා දුඹුරු, තද දුඹුරු, තද කළු විදියට ෆොටෝ ටිකක් දාල බලන්න.
    සුද කියන දේ ලංකාවේ හැටියට ලොකු දෙයක් වුනාට මේ ළමයා යුරෝපේ ළමයි එක්ක තිබ්බම මෙයා සලකන්නේ පාට ළමයෙක් විදියට. ලංකාවට මේ ළමයා ගොඩක් ලස්සනයි. ඒත් යුරෝපේ ළමයි එක්ක තිබ්බොත් මේ වගේ සුදු ළමයි හැමතැනම, ඉතින් ලොකු වෙනසක් දැනෙන්නේ නෑ ..........

    හැබැයි එක දෙයක් තියෙනවා ලස්සන සාපේක්ෂයි කියලා අහල තියෙනවනේ, කළු අය ආස ටිකක් හරි දුඹුරු වෙලා සුදට ආසන්න පාටක් වෙන්න වගේම සුදු අය ආස පුළුවන් තරන් දුඹුරු වෙලා තද පාට වෙන්න. ඉතින් මෙහෙම කෙල්ලෙක් පිටරටක දැක්කම කැරපොතු සුද තියෙන ළමයි අස්සෙන් මේ චූටි කෙල්ල කැපිලා පේනවා.

    ඕක මම ඊයේ මගේ ඇස් දෙකෙන්ම අත්වින්දා. ඊයේ ක්‍රිස්මස් කොන්සට් එකේ මගේ කෙල්ල ඔකොම සුදු කෙල්ලොන්ට වඩා ලස්සනයි. උන් කිරි සුදු පාටයි, මගේ කෙල්ල කිරි කෝපි පාටයි........

    ළමයි ලස්සනට තියාගන්න ඕනනම් අවුවේ කරවෙන්න දෙන්න එපා. පුලුවන්තරම් කුඩයක් භාවිතාකරන්න පුරුදුකරන්න.
    සැර තුනපහ, මිරිස්කුඩු අදික කෑමෙන් වලක්වන්න
    සැර සබන් පාවිච්චියෙන් වලකින්න
    හැමවෙලේම ළමයි නාලා ඉවරවුනාම මොයිස්චරයිසින් ක්‍රීම් එකක් ගාන්න. මම ගාන්නේ මුස්ටෙලා හා ආමන්ඩ් ඔයිල්.

    cappuccino-mix.png
     
    උඹ මම කියනදේ පටලන් ඉන්නේ. රට හිටියට සැප තිබුනට ඉපදෙන ළමයි හඩු පාටයි. meekanma mata therunna pahadili karapan kohomada ban iapadena lamai hadupaata wenne
     
    Last edited:

    හරි සරළයි. සුද්දෙකුයි සුද්දියෙකුයි ලංකාවේ ජීවත්වෙලා ළමයි හැදුවට හම්බෙන්නේ සුදු ළමයි. උන්ට වැරහැලි ඇන්දුවත් උන් සුද්දෝ කියලා පේනවා/ ඒ වගේම තමයි. ලංකාවේ යුවලක් පිටරට ළමයි හැදුවට ලැබෙන්නේ ලංකාවේ ළමයි. ඉතින් ඒ ළමයයි ලංකාවේ දෙමව්පියන්ගේ හුරුවට ඉපදෙන්නේ. මොන සැප දුන්නත් ලංකාවේ විදියට තමයි එන්නේ.:dull::dull:

    මට ඔය යථාර්තේ ප්‍රයෝගිකව කියල දුන්නේ මේ රටේ ඉන්න කළු දොස්තරමහත්මියක්. මගේ පලවෙනි දරුවා ඉපදෙනකොට සුදුම සුදුයි. දවසක් මේ කාන්තාව ආව බබාව බලන්න. අපි කතාකරකර ඉන්නකොට යාලුවෙක් බබා හරිම සුදුයි කිව්වම ඒ කාන්තාව කිව්වා එයාගේ ළමයිත් හම්බෙනකොටත් රෝසම රෝසපාටයි........ හැබැයි දැන් එයාටත් වඩා කලුයි කියලා.:):)
     
    ela ela theruna therunaaa danne therune hariyata :)