බලපන් කමෙන්ට් ටික ලන්කාව 1 යකෝ

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,371
    6,536
    113
    ඇත්තටම කිව්වෙ බං.

    උඹ කියන එකට එකඟයි, හැබැයි ඔය සසඳන දහජරාවට වඩා අපි ඉස්සර ඉඳලම ඉස්සරහින් හිටිය දැන් කරන්න ඕන උං එක්ක සංසන්දනය කර කර හිත සනසගන්නෙ නැතුව මිනිස්සු විදිහට රටක් විදිහට මෙතනින් ඉස්සරහට යන එක.
    ඉන්දියාව ආර්ථික අතින් ඉදිරියට යන වේගය සහ දැනට ගිහිල්ල තියන දුර බැලුවම අපි ඉන්නෙ සෑහෙන පිටුපසින්, ඔය අපිට හොඳයි කියන්නෙ අපේ අධ්‍යාත්මික පැත්තට, ඕවා සල්ලි වලට ගන්න බෑ. :ROFLMAO:
     

    Sen-lu

    Well-known member
  • ඉන්දියාව ආර්ථික අතින් ඉදිරියට යන වේගය සහ දැනට ගිහිල්ල තියන දුර බැලුවම අපි ඉන්නෙ සෑහෙන පිටුපසින්, ඔය අපිට හොඳයි කියන්නෙ අපේ අධ්‍යාත්මික පැත්තට, ඕවා සල්ලි වලට ගන්න බෑ. :ROFLMAO:
    සල්ලි තිබ්බට වැඩක් නෑ ක්ලාස් එක නැත්නම්