බලපන් මුස්ලිම් කොල්ලෝ..

Isuru_00

Well-known member
  • Oct 18, 2021
    149
    421
    63
    අපිට කොතනද වැරදුනේ...අපිව බෙදුවේ සක්කිලි V8 ඝනයොයි , දේශපාලකයොයි නෙමෙයි ද ? එදා සාටක මහත්තුරු රෝපනය කරපු ජාතිවාදී බීජේ , පැලවෙන්නත් කලින් විසික් කරලා දැම්මනම් රටට මෙහෙම වෙයිද ?

    https://www.facebook.com/groups/embilipitiya.seteka/permalink/3885062774939639/?ref=share
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,308
    21,302
    113
    එකෙක් ඔහොම මයික් එකකට කතා කරාම ජාතියම ඒකෙන් මයින්න එපා පුතා. මන් මුස්ලිම් එවුන්ට බනින්නෙ නෑ. කිසිම දේශපාලන කතාවකුත් නෙමෙයි. මුස්ලිම් හොද උන් ඉන්නවා ඕන තරම්. ඒත් බහුතරයක් උබල අපි හිතනවාට වඩා ජාතිවාදීයී. උන් ජීවත් වෙන පලාතක ඉදල බලපන්. උබට තේරෙයි. ඒක මේ දේශපාලකයො නිසා වෙන දෙයක් නෙමෙයි ඒක උන්ගෙගෙඑ ආගමෙන් එන දෙයක්.
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    Ithin ban mu kiyana eva api karanne nedda, magen muslim ekek help ekak illuwot mamat karanava, keri wedak kalot sinhalada muslimda, demalada adala ne return eka denava. ekama de ape un podi pirisak karana vedadi vede ismathuwela penava, mama hithanne ape generation eke bahutharayak oya kiyana tharam jathivadi ne kiyala.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    අපිට කොතනද වැරදුනේ...අපිව බෙදුවේ සක්කිලි V8 ඝනයොයි , දේශපාලකයොයි නෙමෙයි ද ? එදා සාටක මහත්තුරු රෝපනය කරපු ජාතිවාදී බීජේ , පැලවෙන්නත් කලින් විසික් කරලා දැම්මනම් රටට මෙහෙම වෙයිද ?

    https://www.facebook.com/groups/embilipitiya.seteka/permalink/3885062774939639/?ref=share
    [/QUOTE

    කලු කැත සිංහලුන්ට ආගම පොඩ්ඩක් අප් කරලා ගත්තු ගමන් හෙන හැපි..හැමෝම ඔහොම හිතනවනම් කොච්චර දෙයක්ද?😂😂
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,258
    12,301
    113
    Ohio, USA
    එකෙක් ඔහොම මයික් එකකට කතා කරාම ජාතියම ඒකෙන් මයින්න එපා පුතා. මන් මුස්ලිම් එවුන්ට බනින්නෙ නෑ. කිසිම දේශපාලන කතාවකුත් නෙමෙයි. මුස්ලිම් හොද උන් ඉන්නවා ඕන තරම්. ඒත් බහුතරයක් උබල අපි හිතනවාට වඩා ජාතිවාදීයී. උන් ජීවත් වෙන පලාතක ඉදල බලපන්. උබට තේරෙයි. ඒක මේ දේශපාලකයො නිසා වෙන දෙයක් නෙමෙයි ඒක උන්ගෙගෙඑ ආගමෙන් එන දෙයක්.
    PmKTOg9.gif
     
    ZeroFire

    Well-known member
  • Jan 30, 2022
    826
    962
    93
    සිංහල මිනිස්සු එක්ක ගැවසෙන බහුතරයක් හම්බයෝ හොදයි බන්.පාස්කු බෝම්බේ ගැහුවෙත් ස ඉන්දියාව එක්ක එකතු වෙලා.
     
    • Like
    Reactions: shenat and Ryan08

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මම OL ඉවර උන ගමන් පොඩි කඩේක වැඩට ගියා.2010.
    කඩේ මුස්ලිම් කොල්ලො ටිකක් වැඩ කරේ.
    සිකුරාදා ට ඔක්කොම එවුන් එලියට දාල කඩේ වහනවා පල්ලි ගිහින් එනකන්.
    මට යන්න තැනක් තිබ්බෙ නෑ ගාල්ල ටවුන් එකේ නිසා.
    මුස්ලිම් කොල්ලෙක් හිටියා ඌ කිව්ව උගෙ ගෙදර යමන් ලග තියෙන්නෙ කියල.
    ඊටපස්සෙ ෆුට් සයිකලේ ගියා උගෙ ගෙදර.
    උන්ගෙ අම්මයි තාත්තයි ඔක්කොම මාත් එක්ක කතා කරා.දවල්ට බත් කන්න කිව්වා. හරක් මස් කන්නෙ නැති හින්ද මට තකහනියක්ම හාල්මැස්සො හදල දුන්නා.. ❤️
    එහෙම උනුත් ඉන්නව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,875
    113
    එකෙක් ඔහොම මයික් එකකට කතා කරාම ජාතියම ඒකෙන් මයින්න එපා පුතා. මන් මුස්ලිම් එවුන්ට බනින්නෙ නෑ. කිසිම දේශපාලන කතාවකුත් නෙමෙයි. මුස්ලිම් හොද උන් ඉන්නවා ඕන තරම්. ඒත් බහුතරයක් උබල අපි හිතනවාට වඩා ජාතිවාදීයී. උන් ජීවත් වෙන පලාතක ඉදල බලපන්. උබට තේරෙයි. ඒක මේ දේශපාලකයො නිසා වෙන දෙයක් නෙමෙයි ඒක උන්ගෙගෙඑ ආගමෙන් එන දෙයක්.
    :yes::yes:
     
    • Like
    Reactions: shenat and Ryan08

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    mata business valadi hambauna hodama minissu muslim. Dukata sepata ona dekata innawa un.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හොද එවුන් මොන ජාතියෙත් ඉන්නවා නරක උනුත් එහෙමයි. මට තියෙන ප්‍රශ්නේ ඔය එකක්වත් නෙවෙයි බලපන් උන් මරාගෙන මැරෙන්නත් තෝරගෙන තිබුනේ degree holders ලා ඒත් අපි රට පාලනය කරන්න තෝරගන්නේ අටපාස් මිනීමරුවෝ , ස්ත්‍රී දුෂකයෝ, ළමා අපචාරකයෝ කූඩුකාරයෝ කසිප්පුකාරයෝ කෝච්චිවල මාළ කඩපු උන්.ඊටපස්සේ හැමදාම ආණ්ඩුවට බනිනවා උන්ව පිටසක්වලින් ඇවිත් පත්කරා වගේ
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    මම OL ඉවර උන ගමන් පොඩි කඩේක වැඩට ගියා.2010.
    කඩේ මුස්ලිම් කොල්ලො ටිකක් වැඩ කරේ.
    සිකුරාදා ට ඔක්කොම එවුන් එලියට දාල කඩේ වහනවා පල්ලි ගිහින් එනකන්.
    මට යන්න තැනක් තිබ්බෙ නෑ ගාල්ල ටවුන් එකේ නිසා.
    මුස්ලිම් කොල්ලෙක් හිටියා ඌ කිව්ව උගෙ ගෙදර යමන් ලග තියෙන්නෙ කියල.
    ඊටපස්සෙ ෆුට් සයිකලේ ගියා උගෙ ගෙදර.
    උන්ගෙ අම්මයි තාත්තයි ඔක්කොම මාත් එක්ක කතා කරා.දවල්ට බත් කන්න කිව්වා. හරක් මස් කන්නෙ නැති හින්ද මට තකහනියක්ම හාල්මැස්සො හදල දුන්නා.. ❤️
    එහෙම උනුත් ඉන්නව
    ubata lamai ehema innavada dan?
    /j
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,422
    8,771
    113
    අපිට කොතනද වැරදුනේ...අපිව බෙදුවේ සක්කිලි V8 ඝනයොයි , දේශපාලකයොයි නෙමෙයි ද ? එදා සාටක මහත්තුරු රෝපනය කරපු ජාතිවාදී බීජේ , පැලවෙන්නත් කලින් විසික් කරලා දැම්මනම් රටට මෙහෙම වෙයිද ?

    https://www.facebook.com/groups/embilipitiya.seteka/permalink/3885062774939639/?ref=share
    මට හිතෙනවා මේ එන්නෙ ඊලඟ චන්ද කැම්පේන් එකේ කසකාරයෝ කියලා.
     
    • Like
    Reactions: shenat

    heenhota

    Active member
  • Jul 27, 2016
    207
    205
    43
    mageth muslim yaluwek una,, mata dengu hadila hospital 1 innakota pora thami mage langata wela unne eka digata dawas 5 k , unge gedarin thami kama beema genath dunne ,, uta nam yana yana than hari yanna one,, pora dan Australiya citizen ,,
     
    • Like
    Reactions: Isuru_00

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    මුස්ලිම් හොඳ උන් ඉන්නවා. ඒක ඇත්ත. මට මේ රටේදි කතා කරලා හොඳ ජොබ් සෙට් කරා එහෙම දෙන්නෙක්. ලංකාවෙ නං නෙවෙයි. ❤

    හැබැයි ලංකාවෙ ඉන්න මුස්ලිම් හොඳ උන් කියන අයගෙත් මට පේන අවුලක් තමයි ඔය වගේ "සැමට සාධාරණව" කතා කරාට මුස්ලිම් එකෙක් වරදක් කරාම ඒ ගැන කියන්න එකෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    එකම එකෙක් අද වෙනතුරු දැක්කෙ නෑ එහෙම.

    ඇයි ඒ? උන්ගෙ හිත යටින් ඒකට අකමැත්තක් තියෙනවා. එක්කෝ බයක් තියෙනවා. මොකක්ද කියලා දන්නෙ නෑ.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    එකෙක් ඔහොම මයික් එකකට කතා කරාම ජාතියම ඒකෙන් මයින්න එපා පුතා. මන් මුස්ලිම් එවුන්ට බනින්නෙ නෑ. කිසිම දේශපාලන කතාවකුත් නෙමෙයි. මුස්ලිම් හොද උන් ඉන්නවා ඕන තරම්. ඒත් බහුතරයක් උබල අපි හිතනවාට වඩා ජාතිවාදීයී. උන් ජීවත් වෙන පලාතක ඉදල බලපන්. උබට තේරෙයි. ඒක මේ දේශපාලකයො නිසා වෙන දෙයක් නෙමෙයි ඒක උන්ගෙගෙඑ ආගමෙන් එන දෙයක්.
    මුස්ලිම් හොඳ උන් ඉන්නවා. ඒක ඇත්ත. මට මේ රටේදි කතා කරලා හොඳ ජොබ් සෙට් කරා එහෙම දෙන්නෙක්. ලංකාවෙ නං නෙවෙයි. ❤

    හැබැයි ලංකාවෙ ඉන්න මුස්ලිම් හොඳ උන් කියන අයගෙත් මට පේන අවුලක් තමයි ඔය වගේ "සැමට සාධාරණව" කතා කරාට මුස්ලිම් එකෙක් වරදක් කරාම ඒ ගැන කියන්න එකෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.

    එකම එකෙක් අද වෙනතුරු දැක්කෙ නෑ එහෙම.

    ඇයි ඒ? උන්ගෙ හිත යටින් ඒකට අකමැත්තක් තියෙනවා. එක්කෝ බයක් තියෙනවා. මොකක්ද කියලා දන්නෙ නෑ.
    Ape Unta Kiyala wadak Na bn. Unge ekatama Kelinna hdana gaman Anith Jathi wala guna kiyanawa un wage neme ape un hena awul kiyala