බලපල්ලා (මගේ රිටලින් අත්දැකීම් (ADD - ADHD)

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ලෝකේ කොහේ ඇවිද්දත් එලකිරියට ආවාම විතරක් දකින්න ලැබෙන දේවල් සෙට් එකක් තියෙනවා. රිටාලින් කියන්නෙත් එහෙම එකක්.
    Meka aththa elakiri godak inne 99% computer badagena depressed wechcha eun
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එල එල ඔයවගේ බෙහෙත් බීලම බලන්න ඔනේ ඉතින් බෙහෙත් වලින් එහෙමත් ජාති කරන්න පුලුවන්ද කියලා හිතේන්න. ජීවිතේ උන නරක දේවල් අසුබවාදි දේවල් ලස්සනට ෆිල්ටර් වෙලා හොද දේවල් විතරක් ඉතිරිවෙන්න තරම්. මාටත් ඔවාගේ නම් නම් මතක නෑ, 2006දී විතර මාත් අරන් තියනවා.

    හැබැයි තාමත් පස්සට අදින ගතිය, හරියයිද දන්නේ නෑ කියන ගතිය තියනවා. :lol: :lol::lol:
    ඉස්සරහට යන්න යන්න තේරෙනවා ජීවිතේට ලොකු පාඩුවක් තමා කියලා. එහෙම හිතලා අයේ මොකුත් කරන්න හිතේන්නෙත් නෑ ඉතින් :lol::lol:

    Eka.week ekak aran balanna barida? Tablet ekak kiyad?
    යකෝ පෙලක් බෙහෙත් තියනවා තියන ලෙඩේ වැඩි කරලා හොද කරන ඒවත්. :no::lol::lol::lol:
    ------ Post added on Oct 23, 2021 at 2:24 PM
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    meka digatama ganna wenawada ban. matath eka deyak asawen patan gattath tika dawasak yaddi epa wenawa.
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    I was diagnosed with ADD by a Psychiatrist
    ADHD podi kale thibbata dan naha kiwwa
    Anxiety wage thiyena handa mulinma habai anxiety medications dunna
    Puluwan nam matath advices tikak deepan
    Me dawas wala ewa bonawa :(
    Karumeta pihitana leda thamai :sorry:
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    නාථ අයියේ පවුගය කාලේ උඹ ඒ පිස්සු කෙලියේ මෙන්ටල් කේස් එකක් නිසාද
    සොරි බන් අයියේ මාත් මල පැනලා උඹට බැන්නා මේකේ දේශපාලනේ වපුරන නිසා

    කවුද බන් දන්නේ ඕම සීන් එකක් උඹ කියන් නැතිව
    හැබැයි මන් බැනලත් කිවේ පරණ නාථම වෙයන් කියලා තමා

    ආයේම කියන්නේ ඇත්තටම සොරි බන් අයියේ. තව දේයක් ආයේ දේශපාලන සීණ් වලට යන්න එපා. ඕවත් මහ කාලකන්නි හේතු මනසවල් විකෘති වෙන්න
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    එල එල ඔයවගේ බෙහෙත් බීලම බලන්න ඔනේ ඉතින් බෙහෙත් වලින් එහෙමත් ජාති කරන්න පුලුවන්ද කියලා හිතේන්න. ජීවිතේ උන නරක දේවල් අසුබවාදි දේවල් ලස්සනට ෆිල්ටර් වෙලා හොද දේවල් විතරක් ඉතිරිවෙන්න තරම්. මාටත් ඔවාගේ නම් නම් මතක නෑ, 2006දී විතර මාත් අරන් තියනවා.

    හැබැයි තාමත් පස්සට අදින ගතිය, හරියයිද දන්නේ නෑ කියන ගතිය තියනවා. :lol: :lol::lol:
    ඉස්සරහට යන්න යන්න තේරෙනවා ජීවිතේට ලොකු පාඩුවක් තමා කියලා. එහෙම හිතලා අයේ මොකුත් කරන්න හිතේන්නෙත් නෑ ඉතින් :lol::lol:

    යකෝ පෙලක් බෙහෙත් තියනවා තියන ලෙඩේ වැඩි කරලා හොද කරන ඒවත්. :no::lol::lol::lol:
    ------ Post added on Oct 23, 2021 at 2:24 PM
    මට හිතුනා උඹටත් මොකක් හරි අවුලක් තියෙනවා කියලා උඹ දාන පොස්ට් වලින්

    විහිළුවක් බොක්ක කලේ. කේන්ති ගන්න එපා. දවසක් උඹයි මායිත් මරා ගත්තා නේද ත්‍රෙඩ් එකක.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,275
    1
    101,118
    113
    34
    Kalutara
    මටත් රිටාලින් ගත්තොත් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද? ඩොකෙක් හම්බෙන්නම ඕනද?

    එකෙන් නම් ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඇබ්බැහි නතරකරන්න (කුඩු නම් බෑ) තව සමහරු අත පය කපාගන්න සිද්දි, ඉගෙනගන්න එක එපා වෙන එක. තව තව දේවල් වලට ට්‍රීට් කරන්න පුළුවන්. හැබැයි හැමදේටම පුළුවන් කියල නම් කියන්න බෑ
    අතේ ගහන එක වැල බලන එක නවත්තල දියන්කෝ.
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    මටත් රිටාලින් ගත්තොත් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද? ඩොකෙක් හම්බෙන්නම ඕනද?

    අතේ ගහන එක වැල බලන එක නවත්තල දියන්කෝ.

    පයිය කපල දාපන්. ඉවරනේ කේස් එක :dull:

    *ඇයි යකෝ, අතේ නොගහ වැල නොබල ඉන්නනම් පොන්නයෙක් වුනානම් ඉවරනෙ :angry:
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1634989537523.jpeg

    Danna ekek kiypanko meka bonne mokdatda kiyala?? :oo:
     
    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මටත් රිටාලින් ගත්තොත් වැඩ ටික කරගන්න පුළුවන් වෙයිද? ඩොකෙක් හම්බෙන්නම ඕනද?

    අතේ ගහන එක වැල බලන එක නවත්තල දියන්කෝ.
    බුදාම්මෝ බං.සොකඩේ බුරියට තියල ක්ලිප් එකක් ගහ ගනිං