රිෂාඩ් බදුර්දීන් හා රවුෆ් හකීම් යන මහත්වරුන් දැනට පැත්තක් අරන් ඉවරයි ඒ unp
අසාද් සාලි හා ඒ. එම්. එල්. හිස්බුල්ලා යන දේශපාලකයන් දැනට කාගේවත් පැත්තක් අරන් නැහැ වගේ.
මේකේ ඇති ගොටාභය මහතාගේ කදවුරේ සම්බන්දකන් තියෙන අය ඒ අය පුලුවන්නම් බලපෑම් කරන්න චන්දයේදී හා ඉන්පසුව ඉහත නම් සදහන් අය ඒ පැත්තට සම්බන්ද නොකරගෙන ඉන්න.
සම්බන්ද කර ගත්තොත් හිමි වන චන්ද ගානට වඩා අහිමි වෙන චන්ද ගාන වැඩි වෙයි