බලපියව්

kingdewi

Well-known member
  • අපිත් මේ මරණ වලට හවුල් කාරයො සමන්ත. වවන්න පුලුවන් බිම් පුරන් කරන, ජල සම්පත විනාශ කරන.වේලක් කන්න ඕනෙ වුනාම වේල් දෙකකට ඇතිවෙන්න කෑම අපතේ යවන අපිත් මේ දේවල් වලට වගකියන්න ඕන.
    හොඳම පෝස්ට් එකක්..
    rep +4
     

    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    හොදටම හිතට වැදුණු දෙයක් බ්‍රෝ
    බොහොම හොද thread එකක්
    ඔයාට මේක ඊයේ දාන්න තිබුනේ

    :yes: මටත් මේක ඒ මේල් එකක් ලැබුනා බ්‍රදර් :no: හරිම කණගාටු හිතුනා රෙප් දෙන්නත් බෑලුනේ ස්ප්‍රෙඩ්ලු:(:dull:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Maxxa post eka bro
    welak kaganna beruwa apaaduk widina minissu me loke kochchara adda??
    Tiyena eka ithin kaala wisikuth karanawa......
    Hafoi Hafoi mehemath lokayak
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    math oka gena hithanwa hema witama , api danayakata magul gedaraka giyama kochchara kema beda ganwada peretha kamata :P anthimata kanna beruwa wisi karanwa ehema nethuwa thamata awashya tharam aragena e tika kewama mokada wenne .....
    madak sithanna .....